The Leader News
BREAKING

ක්‍රීඩා

Showing page 22 of 152 (2,267 articles)

නිපුනි වාසනා ධර්මදාස: ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාවේ පළමු රන් පදක්කම් ලාභිනිය
ක්‍රීඩා

නිපුනි වාසනා ධර්මදාස: ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාවේ පළමු රන් පදක්කම් ලාභිනිය

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක පදක්කම් පිරිනමන වේදිකාව හරහා ශ්‍රී ලංකා ජාතික ගීය ප්‍රථම වතාවට ඊයේ දෝංකාරය වෙද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිපුනි වාසනා ධර්මදාස වේදිකාව මුදුනේ ආඩම්බරයෙන් සිටගෙන සිටියා.

The Leader Desk5 months ago
'ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා' - ඉරාන් වික්‍රමරත්න
ක්‍රීඩා

'ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා' - ඉරාන් වික්‍රමරත්න

ක්‍රිකට් පරිවර්තන කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්‍යය යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න පවසයි.

The Leader Desk5 months ago
ඇෆ්ගන් සරණාගත ක්‍රීඩිකාවන්ට FIFA අවසර දෙයි
ක්‍රීඩා

ඇෆ්ගන් සරණාගත ක්‍රීඩිකාවන්ට FIFA අවසර දෙයි

ඇෆ්ගනිතාන කාන්තා සරණාගත පාපන්දු ක්‍රීඩිකාවන්ට ඇෆ්ගනිස්තානයේ නිල ජාතික පාපන්දු කණ්ඩායම ලෙස ජාත්‍යන්තර වේදිකාවේ

The Leader Desk5 months ago
ආනොල්ඩ් ගේ පුතාට මංගල කායවර්ධන තරගයෙන්ම රන් පදක්කම් තුනක්
ක්‍රීඩා

ආනොල්ඩ් ගේ පුතාට මංගල කායවර්ධන තරගයෙන්ම රන් පදක්කම් තුනක්

ආනොල්ඩ් ෂ්වෝට්සනෙගර් (Arnold Schwarzenegger) නමැති ලොව ජනප්‍රිය කායවර්ධකයා සහ හොලිවුඩ් නළුවාගේ අඩිපාරේ යාම

The Leader Desk5 months ago
ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධා­යක සභා රැස්වී­මක් ! - අද සියලුදෙනා ඉල්ලා අස්වේ !!
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධා­යක සභා රැස්වී­මක් ! - අද සියලුදෙනා ඉල්ලා අස්වේ !!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ හදිසි විධා­යක සභා රැස්වී­මක් අද (28) කැඳවා ඇති අතර එහිදී සියලු සාමා­ජි­ක­යන් සිය තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්‍රිකට් නිල­ව­ර­ණ­ය­කට අව­ස්ථාව සැල­සීම පිළි­බඳ සාක­ච්ඡා­වනු ඇතැයි රජයේ ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.

The Leader Desk5 months ago
LSR Copa Simha යොවුන් පාපන්දු ශූරතාව Unity Through Football කණ්ඩායමට
ක්‍රීඩා

LSR Copa Simha යොවුන් පාපන්දු ශූරතාව Unity Through Football කණ්ඩායමට

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක හා ක්‍රීඩා-සංචාරක ආයතනය වන ලංකා ස්පෝට්රයිසන් (LSR – Lanka Sportreizen) ප්‍රථම වතාවට

The Leader Desk5 months ago
ප්‍රධාන සමාජ කාන්තා ඕවර 50 ක්‍රිකට් තරගාවලිය ‘ග්වේන් හේරත් අනුස්මරණ කුසලානය’ ලෙස නම් කරයි
ක්‍රීඩා

ප්‍රධාන සමාජ කාන්තා ඕවර 50 ක්‍රිකට් තරගාවලිය ‘ග්වේන් හේරත් අනුස්මරණ කුසලානය’ ලෙස නම් කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘ සභාපතිනිය වූ ග්වේන් හේරත් මහත්මිය සිහිවීම පිණිස ‘ප්‍රධාන සමාජ කාන්තා ඕවර 50

The Leader Desk5 months ago
නොමිලේ බීර සහ අයිස්ක්‍රීම් - බොස්නියානු ක්‍රීඩකයාගෙන් ජර්මන් රසිකයන්ට තෑග්ගක්
ක්‍රීඩා

නොමිලේ බීර සහ අයිස්ක්‍රීම් - බොස්නියානු ක්‍රීඩකයාගෙන් ජර්මන් රසිකයන්ට තෑග්ගක්

ජර්මනියේ පාපන්දු ක්‍රීඩා කරන බොස්නියා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජර්මන් පාපන්දු ලෝලීන්ට නොමිලයේ බීර හා අයිස් ක්‍රීම් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.

The Leader Desk5 months ago
තරගයට ආරාධනය නොකිරීමෙන් කුපිත වූ දේශපාලනඥයා ට්‍රැක්ටරයකින් පැමිණ තණතීරුව හාරයි
ක්‍රීඩා

තරගයට ආරාධනය නොකිරීමෙන් කුපිත වූ දේශපාලනඥයා ට්‍රැක්ටරයකින් පැමිණ තණතීරුව හාරයි

උද්යෝගය පාලනය කිරීමට නොහැකි ක්‍රිකට් ලෝලී නරඹන්නන් තමන්ගේ ජනප්‍රියතම ක්‍රීඩකයින් හමුවීම පිණිස පිටිය ආක්‍රමණය කිරීම සාමාන්‍යයෙන් අහිංසක ක්‍රියාවක්.

The Leader Desk5 months ago
ඔලිම්පික් මුල් පුටුව අසංගට - මහ ලේකම් ධූරය රිෆ්ඩි ෆාමිට
ක්‍රීඩා

ඔලිම්පික් මුල් පුටුව අසංගට - මහ ලේකම් ධූරය රිෆ්ඩි ෆාමිට

ඊයේ (25) පස්වරුවේ පැවති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2026 -30) එහි සභාපති ධූරයට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ වත්මන් සභාපති අසංග සෙනෙවිරත්න වැඩි ඡන්ද පහකින් තේරී පත් විය.

The Leader Desk5 months ago
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරාන ක්‍රීඩකයින් සාදරයෙන් පිළිගන්නා බව අමෙරිකාව කියයි
ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරාන ක්‍රීඩකයින් සාදරයෙන් පිළිගන්නා බව අමෙරිකාව කියයි

ජූනි මාසයේ ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරාන පාපන්දු ක්‍රීඩකයින් සාදරයෙන් පිළිගන්නා බව

The Leader Desk5 months ago
2026 T20 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩා ක්‍රීඩකයෙකුට අමතර ආරක්ෂාවක් දීලා
ක්‍රීඩා

2026 T20 ලෝක කුසලාන තරගාවලියේදී කැනඩා ක්‍රීඩකයෙකුට අමතර ආරක්ෂාවක් දීලා

2026 විස්සයි 20 ලෝක කුසලාන කැනඩා සංචිතයේ ක්‍රීඩකයෙකුට තරගාවලිය අතරතුර අමතර ආරක්ෂාවක් ලබා දී තිබූ බවට වාර්තා වනවා. නම එළිදරව් කර නැති මේ ක්‍රීඩකයා තමාට “පරෙස්සම් රහිත බවක්” දැනුනු බව කියා ඇතැයි පැවසෙනවා.

The Leader Desk5 months ago
'මම හිතාමතා මත්ද්‍රව්‍ය ගත්තේ නැහැ'- 2026 T20 ‌ලෝක කුසලාන පරීක්ෂණයෙන් අසමත් වූ පාකිස්තාන ක්‍රීඩකයා කියයි
ක්‍රීඩා

'මම හිතාමතා මත්ද්‍රව්‍ය ගත්තේ නැහැ'- 2026 T20 ‌ලෝක කුසලාන පරීක්ෂණයෙන් අසමත් වූ පාකිස්තාන ක්‍රීඩකයා කියයි

ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී තමා තහනම් ශරීර උත්තේජන භාවිතා නොකළ බව

The Leader Desk5 months ago
'ඉරානය වෙනුවට ඉතාලිය ගන්න': ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයාගෙන් FIFA වෙත ලජ්ජා සහගත යෝජනාවක්
ක්‍රීඩා

'ඉරානය වෙනුවට ඉතාලිය ගන්න': ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයාගෙන් FIFA වෙත ලජ්ජා සහගත යෝජනාවක්

ඉරානය වෙනුවට ඉතාලිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) අදහසක්

The Leader Desk5 months ago
ක්‍රීඩා ආයතන කිහිපයක අක්‍රමිකතා සහ දූෂණය මුලිනුපුටා දැමීමට තීරණාත්මක පියවර රැසක්
ක්‍රීඩා

ක්‍රීඩා ආයතන කිහිපයක අක්‍රමිකතා සහ දූෂණය මුලිනුපුටා දැමීමට තීරණාත්මක පියවර රැසක්

රටේ ක්‍රීඩා ආයතන කිහිපයක පවතින අක්‍රමිකතා සහ දූෂණය මුලිනුපුටා දැමීම සඳහා රජය තීරණාත්මක පියවර රැසක් ගෙන ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.

The Leader Desk5 months ago