ක්‍රීඩා
Showing page 23 of 152 (2,267 articles)

ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් ලීගවල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක්' - ගැරී කර්ස්ටන්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දහ දෙනෙකු පමණ ලොව ප්‍රධානතම ලීගයන් දෙකක මේ මොහොතේ ක්‍රීඩා කරමින් සිටීම පිළිබඳව ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් පවසනවා.

එකම වෙලාවේ ජාත්‍යන්තර T20 කණ්ඩායම් 2ක් ක්‍රීඩා කරවීමට ඉන්දියාව සැලසුම් කරයි
ඉන්දියා ප්‍රිමිය ලීගයෙන් (IPL) ලැබෙන ‘තරගවලට සූදානම්’ ක්‍රීඩකයින්ගේ ස්ථිර සැපයුමෙන් ප්‍රාණවත්ව සිටින ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය නිරතුරුව වර්ධනය වෙමින් තිබෙන ඉන්දියාවේ සහජ කුසලතා ක්‍රිකට් සංචිතය ප්‍රයෝජනයට ගෙන ජාත්‍යන්තර විස්සයි20 තරග සඳහා ඉක්මනින්ම ජාතික කණ්ඩායම් දෙකක් යෙදවීමට පෙළඹී සිටිනවා.

2026 ලංකා ප්‍රිමිය ලීගය ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මහත් ආසාවෙන් බලා සිටින 2026 ලංකා ප්‍රිමිය ලීගය (LPL) ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට එරෙහි නව නීතිවලින් ලෝක ඩාට්ස් ශූරියට තරග බිමේ දොර වැසෙයි
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට එරෙහි නව නීතිවලින් ලෝක ඩාට්ස් ශූරියට තරග බිමේ දොර වැසෙයි

ඉතාලි ගෝල්රකින්නාගේ සටහන් සඟවා ගත් බොස්නියානු බෝල අහුලන්නාට වීරයෙකුගේ පිළිගැනීමක්
තියුණු මුහුණුවරක් ගත් පෙනල්ටි ප්‍රහාරයකදී බොස්නියාව සහ හර්සගොවිනා කණ්ඩායම විසින් ඉතාලිය 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට විසිකර සතියකට පසුව බොස්නියාවේ බෝල අහුලා දෙන්නකු වන 14 හැවිරිදි කොල්ලෙක් ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

‘සුරක්ෂිත නවාතැනක්’ ලබා දුන් ඔස්ට්‍රේලියානු රජයට ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ස්තූතිය
‘සුරක්ෂිත නවාතැනක්’ පිළිගැන්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට ස්තූතිය පළ කරන ෆාතීමේ පසාන්ඩිඩේ

කැනඩා ක්‍රිකට් මණ්ඩලයට බිෂ්නොයි අපරාධ කල්ලියෙන් තර්ජන: නායකයා ලෝක කුසලාන තරගයක් පාවා දීලා?
ඉන්දියානු බන්ධනාගාරවල සිට ක්‍රියාකරන ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සින්ඩිකේටය වන බිෂ්නොයි කල්ලියේ (Bishnoi Gang) තර්ජනවලට කැනඩා ක්‍රිකට් බලධාරීන් ලක්ව සිටි බව හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගෙන් අපරාජිත තරගාවලි නිමාවක්
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සත්කාරක ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ අද (18 දා) පෙරවරුවේ අපරාජිතව තරගාවලිය නිමාවට පත් කළහ.

ඉරාන පාපන්දු නායිකාවගේ රාජසන්තක කළ දේපළ නිදහස් කරයි
රජයට පවරා ගත් ඉරාන පාපන්දු නායිකාවගේ වත්කම් නිදහස් කර ඇතැයි ඉරානයේ අධිකරණය ප්‍රකාශ කරනවා.

ටෙනිස් ලෙජන්ඩ් බොරිස් බෙකර්ගේ ශූරතා කුසලානයක් වාර්තාගත මිලකට අලෙවි වෙයි
ජර්මනියේ ටෙනිස් ලෙජන්ඩ් බොරිස් බෙකර් දිනා ගත් 1989 අමෙරිකානු විවෘත පිරිමි ඒකල ශූරතාවලියේ කුසලානය ඩොලර් 357,456කට වෙන්දේසියේ අලෙවි වී තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය සුබවාදීයි - බංග්ලාදේශයට යාමට පෙර නායිකා චමරි කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ගෙන ඇති විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් ජාතික කණ්ඩායමට රට පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් එක්වෙමින් පවතින බවත්, තමා ක්‍රීඩා කළ මුල් අවධියට වඩා ඉතා ඉහළ තත්ත්වයක් අද වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට උදාවී ඇති බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසන්නීය.

'ඉරානය ලෝක කුසලාන තරගාවලියට එනවාමයි' - ගෝලීය පාපන්දු ප්‍රධානියාගෙන් සහතිකයක්
මැද පෙරදිග යුද්ධය තිබියදීත් ඉරානය නිසැකයෙන්ම ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වනු ඇති බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ සහතික වනවා.

පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම අමෙරිකාවට යයි?
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.

2026 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියට ICCයෙන් ඩොලර් 8,764,615ක වාර්තාගත තෑගි මල්ලක්
එංගලන්තය හා වේල්සයේ පැවැත්වීමට නියමිත 2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් වාර්තාගත ත්‍යාග මුදලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් නිවේදනය කර තිබෙනවා.

එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම්ලාභී නදීශා දිවයිනට
එංගලන්තයේ පැවති 108 වැනි සමස්ථ එංගලන්ත ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට (All England Senior Badminton Championship)

