ක්‍රීඩකයන් හා විනිසුරුවන් තරග ඔට්ටු ඇල්ලීමේ අපකීර්තියෙන් තුර්කි පාපන්දුව මහා අවුලක
තුර්කියේ වෘත්තීය පාපන්දු ලීග් තරගවල ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවලියන්ට සහභාගි වූ ක්‍රීඩකයන් 1,024ක් සහ තරග විනිසුරුවන් 149

තුර්කියේ වෘත්තීය පාපන්දු ලීග් තරගවල ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවලියන්ට සහභාගි වූ ක්‍රීඩකයන් 1,024ක් සහ තරග විනිසුරුවන් 149
පාකිස්තාන තරග සංචාරයේ අඛණ්ඩව නියැලී සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගත් තීරණය ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ ජයග්‍රහණයක් ලෙස හඳුන්වමින් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අති විශාල සහායක් ලබා දුන්නා.
අයර්ලන්තය සමග පැවති තරගයේදී රතු කාඩ්පතක් (Red Card) ලැබීම හේතුවෙන් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාලයේ ආරම්භක තරගය අහිමි වීමේ බරපතල අවදානමකට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ මුහුණ පා සිටිනවා.
ඉස්ලාමාබාද් නුවර සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය බේරා ගැනීම පිණිස පාකිස්තාන යුද හමුදාවේ බලධාරියා කෙළින්ම මැදිහත් වූ බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මොසින් නක්වි අනාවරණය කර තිබෙනවා.
ආරක්ෂක හේතු මත පකිස්ථානයේ දැනට පැවැත්වෙන තරග සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තාන සංචාරයේ දිගටම නියැලී සිටින ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දීමෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය එම සංචාරයේ තරග සටහන වෙනස් කර තිබෙනවා.
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ලබන වසරේ සිට සියලුම කාන්තා ඔලිම්පික් තරග තහනම් කිරීමේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.
මෙක්සිකෝ නගරයේ පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගය නැරඹීමට තමා නොපැමිණෙන බවත් ඒ වෙනුවට තමාට ලැබුනු ඉතා වැදගත් අසුන එවැනි මුදලක් වැය කිරීමට නොහැකි තරුණ කාන්තා පාපන්දු ලෝලියෙකුට ලබා දෙන බවත් මෙක්සිකෝවේ ජනාධිපතිනි ක්ලඋඩියා ෂෙයින්බඋම් (Claudia Sheinbaum) ප්‍රකාශ කර තිබෙනවා.
මෙගලයියා නමැති ඉන්දියා ප්‍රාන්තයේ පිතිකරු ආකාශ් කුමාර් චෝදරී (Akash Choudhary) ඉතිහාස පොතේ නව පිටුවක් ලියමින් පළමු පෙල ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර තිබෙනවා.
ඉන්දියා ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රිකට් ක්‍රීඩිකා ක්‍රාන්ති ගවුඩ් (Kranti Gaud)ගේ පියා වන මුන්නා සිං ගවුඩ් පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවන බවට මධ්‍ය ප්‍රදේශ් මහ ඇමති මොහාන් යාදව් සහතික වී තිබෙනවා.
නොබෙල් සාම ත්‍යාගය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නොතකා හැරීමෙන් පසුව ඔහුට විශේෂ සාම ත්‍යාගයක්