අනුර යාපනයට ගොස් දෙමළ මන්ත්‍රිවරු සහ ආගමික නායකයින් හමුවේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (11) යාපනයේ සිදු කරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (11) යාපනයේ සිදු කරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී
අවිස්සාවේල්ල, වග පදිංචි චරිත්මා ජිනේද්රි මායිටිපේ, ගංවතුරට කොටු වී සිටි වැඩිහිටියන් දෙදෙනෙකුගේ දිවි බේරාගත් දිරිය දියණියක් වන්නීය.
බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ තට්ටු රැසකට මැක්කන් විශේෂයක් පැතිරීමෙන් එහි රාජ්‍ය ආයතනවල කටයුතුවලට පසුගිය
ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත්, එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය
හෙට (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කිරීමට කිසිදු ඉඩක් නොමැති බැවින් ව්‍යවස්ථාවට අනුව නියමිත පරිදි
රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලිසියේ කොස්තාපල්වරයෙකු
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ගේ ඉල්ලීම මත රුසියානු හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයන් බඳවා නොගැනීමට රුසියානු විදේශ කටයුතු
AI තාක්ෂණයේ පෙරමුණ ගැනීමට ප්‍රධාන පෙළේ තාක්ෂණ සමාගම් අතර තියුණු තරගයක් ඇති වී තිබෙන මොහොතක අමෙරිකානු ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස
ළමයකු ඇතුළු ධීවරයන් තිස් දෙදෙනකු වධබන්ධන පමුණුවා කුරිරු ලෙස මරා දැමූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබෙන