ඇඩ්වර්ටයිසිං ලෝකය (34) : සරත් පෙරේරා
ඇඩ්වර්ටයිසිං ලෝකයේ දී අපට බොහෝ විට බාහිර පුද්ගලයන් සමග කටයුතු කරන්නට සිදුවේ.
ඇඩ්වර්ටයිසිං ලෝකයේ දී අපට බොහෝ විට බාහිර පුද්ගලයන් සමග කටයුතු කරන්නට සිදුවේ.
ඇඩ්වර්ටයිසිං ලෝකයේ අපට හමුවන ඇතැම් චරිත ජීවත්ව සිටියද අපේ මතකයට නොනැඟෙයි.
ලංකාවට සෝයාමීට් ආපු මුල් කාලේ ගැන කතාවකි මේක.
ඇඩ්වර්ටයිසිංකාරයන් හා මධුවිත අතර ඇත්තේ සමීප සම්බන්ධතාවයකි.