අවලස්සන ව්‍යවස්ථාවක් වෙනුවට ලස්සන ව්‍යවස්ථාවක් හදමුද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි.
(“අනිද්දා” පුවත්පතේ “මහජන ව්‍යවස්ථා මිත්‍යාව සහ ඇත්ත” යන ශීර්ෂය යටතේ පළ කර තිබු ලිපිය පාදක කර ගනිමින්, මහජන ව්‍යවස්ථාවක් කතිකාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින්
පකිස්තාන් සිද්ධියෙ වින්දිතය එහෙම මරාදමන්න කරපු වරද ගැන පිටස්තර හැමෝම තාම දන්නෙ ආගමට අපහාස කරා කියන චෝදනාව හෝ කාර්මික ආරවුලක් පිළිබඳ ප්‍රශ්ණයක් කියන එකයි.
ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ගැන සංවාදයක් රටේ විවිධ පැති වලින් විවිධ කණ්ඩායම් අතරින් මතු වෙමින් තියෙනව.
ආණ්ඩුව ඔවුන්ගේ කූට ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන හකුළා ගත්තත් ‘මහජන ව්‍යවස්ථා සම්පාදනයක්’ දිනා ගැනීම සඳහා අප නගන හඬ අප අත නෑරිය
කේ. ඩබ්ලිව්. ජනරංජන මහතා විසින් 'අනිද්දා 'පුවත්පතෙහි නොවැම්බර් 23 වනදා පළ කළ ‘මහජන ව්‍යවස්ථාව මිත්‍යාව සහ ඇත්ත’ යන ලිපිය
මෙතරම් අශිලාචාර, නීතියකින් තොර කාල වකවානුවක් මින් පෙර කිසිදු පාලක පක්ෂයක් යටතේ නොවු බව විශ්වාසයි.
ස්ත්රීන්ගේ හා පුරුෂයන්ගේ ප්‍රඥාවේ සමාන භාවය කදිමට නිරූපනය වන්නේම බුද්ධ ශාසනය තුළය. තථාගතයන් වහන්සේ ධරමාන කාලයේම අසූමහා ශ්‍රාවකයන් සේම අසූමහා ශ්‍රාවිකාවන් සේ ස්ත්‍රීන්ද නම් කරයි.
ස්ත්‍රියට බුදු වන්නට පතන සමාජයක් සේ ලංකාවේ සමාජය මව්වත්ය. නොවේනම් ස්ත්‍රී වාචිකය. තවත් ගැඹුරට කැණ කියන්නේ නම් මාතෘ නිමිතිය.
යුගයක් ක්‍රමයක් මෙන්ම විදියක් අවසන් වූයේය. ඒ පොළොන්නරු යුගය නිමා වීමෙනි. පොළොන්නරු සමය අවසන් වූයේ මන්ද. මේ ගැන සිතීමට තරම් දෑ බොහෝය. අනුරාධපුරය යුගයක් සේ අවසන් වූයේද රාජේන්ද්‍ර