ලංකාව මහා විනාශයකට රැගෙන යන ගැලවීමට පහසු නැති නපුරු උගුලකට හසුවී හිරවී සිටින තත්වයකට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.
'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා සමූහයක් පසුගිය සතියක එළිදැක්විණ.
Maria Elisa Quinteros
(සෘජු ප්රජාතන්ත්රවාදය ගැන වක්‍ර කතා - ප්‍රදීප් වීරසිංහ ට රොහාන් සමරජීව ගෙන් ප්‍රතිචාරයක් )