ජර්මන් මාධ්‍යවේදියා, චැනල් 4 හා රනිල් - (මහාචාර්ය නලින් ද සිල්වා)
රනිල් ජර්මන් ජනමාධ්‍යවේදියකුට ඉතා තදින් කතා කරලා. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ නැති බව ලෝකයට ම ඇහෙන්න කියලා. ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව ප්රතික්ෂෙප කරන බව කියලා.