රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්රය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයන්ගෙන් පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය 14දා එනම්, අද දින ප. ව 2ට මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී පැවැත්වේ.