ශ්‍රීලංකන් මිලට ගන්න ධම්මිකත් කැමැත්තෙන් !
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල පත් කර ඇත.
කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වන සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට
ආචාර්ය එම්.ජී.එම්. එස්. සුර්ෆික්
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
නව තාක්ෂණය හරහා රැකියා වෙළෙදපොළටත්, පරිභෝගික සේවා අවශ්‍යතාත් එකම ඇප් එකකින් සපුරා ගැනීමේ අවස්ථාවක් මේවනවිට ශ්‍රී ලාංකිකයින් උදාවී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල
මෙරට පැමිණ සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව වටිනාකම හඳුනා ගනිමින් තමන්ට
ලිට්රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන වසර (2025) දක්වා කල්දමන්නේ යැයි රාජ්‍ය ව්‍යාපාර