තරුණ දේශපාලනයේ අලුත් ප්‍රතිරූපය කුමක් විය හැකි ද? -(Mahesh Hapugoda)
මේ ෆොටෝ එකේ ඉන්නේ මෙවර තායිලන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය තනතුර සඳහා 'පෙරට යමු' (Move Forward) තරුණ ව්‍යාපාරය යටතේ තරඟවැදුණු පීටා ලිම්ජාරොනර්ට් (Pita Limjaroenrat).
මේ ෆොටෝ එකේ ඉන්නේ මෙවර තායිලන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය තනතුර සඳහා 'පෙරට යමු' (Move Forward) තරුණ ව්‍යාපාරය යටතේ තරඟවැදුණු පීටා ලිම්ජාරොනර්ට් (Pita Limjaroenrat).
යුද්ධයෙන් මිය ගිය දෙමළ වැසියන් පමණක් කිසියම් සැලසුම් සහගත සංවිධිත ආකාරයකින් සිහි කිරීම දෙමළ ජාතිවාදයකි.
දකුණේ දනන්, එනම් උතුරු හා නැගෙනහිර දනා හැර ගැණෙන, කොළඹ කේන්ද්‍රීය බහුතර ජනවාර්ගිකයින්ගේ
1968 පැරිස් නගරයේ බිත්තිවල ඇඳ තිබූ හොඳම ග්‍රැෆිටි පණිවිඩවලින් එකක් වූයේ “ව්‍යුහයෝ වීදිවල නොඇවිදිති!”
'විලාසිතා' යනු කාලයෙන් කාලයට වෙනස් වන, නව දේවල් එකතුවන ක්ෂේත්රයකි.
අර්බුද සමයකදී ජනතා අපේක්ෂාවන්හි නියෝජිතයා බවට පත්වීම සඳහා දේශපාලන නායකත්වයන් අතර පවතින තරඟය වඩාත් උග්‍ර හා තීව්ර වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ සමඟ මේ වනවිට ආරම්භ කර ඇති සාකච්ඡා, එම පළාත් දෙකේ මැතිවරණ සඳහා විය හැකි පෙර නිමිත්තක් ලෙස සැලකේ. සාකච්ඡා දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය.
මුලෛතිව් මුල්ලිවෛක්කාල් මළවුන් සමරනු පිණිස ඉදිකෙරුණු ස්මාරකය නාමකරණය කරනු පිණිස එහි රැගෙන එමින් තිබූ ‘ස්මාරක ශිලා පුවරුව’ රැගත් සුවිසල් කළු කල් පදාසයට පොලිස් බැරියර වැටුණේ 2021 මැයි 12වැනිදා රාත්‍රියේ ය.
තමා අනාගතවක්තෘ කෙනෙකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු කළා යැයි කියන ප්‍රකාශයක්,
"ඔබට පපුවක් නිර්මාණය කර ඇති නමුත් එය තුළ ස්පන්දන හදවතක් තැබීමට අමතක වී ඇත"
"මේ රස්සාවෙ යෙදිලා ඉන්න මගේ මිතුරියකගෙ දරුවන් දෙන්නාට ඉස්කෝල 15කට වඩා මාරු වෙන්න වුණා.