අපේ සහය පොහොට්ටුවේ ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අපේක්ෂකයකුට පමණයි -නාමල්
තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම්, එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති
තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම්, එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති
යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
පොළොන්නරුවේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයට ගෙනවිත් ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන
වර්තමානයේ පාර්ලිමේන්තුව මහජනතාවගේ මුදල් නාස්ති කරන තැනක් බවට පත්ව ඇතැයි මතයක් ගොඩ නැගීමට ඇතමෙකු
ආණ්ඩුව විසින් දේපල මත පණවන බද්ද ( ධන බද්ද) 2025 අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට සුදානම් බව පසුගියදා ජනාධිපතිවරයා
දුර්ලභ ලෝහයක් වන කොබෝල්ට් වලින් පොහොසත් 'Afanasy Nikitin Seamount' නම් ශ්‍රී ලංකාවට අයත් මුහුද පත්ලේ පිහිටි කන්දෙහි
පක්ෂ නායකයකු වූ පළියට හෝ තාත්තා ජනාධිපති වී සිටි පළියට රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැසීය.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සංශෝධන සහිතව සම්මත කෙරුණි.
අධිකරණ කටයුතු පැහැර හැරීම හෝ බන්ධනාගාර ආයතනවල පරිපාලන කටයුතුවලට බාධා කිරීමට කටයුතු කරන නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය හා නීතියානුකූලව පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල්