එස්.ජී. පුංචිහේවා වෙබ් අඩවිය ජනගත කිරීම මාර්තු 12
සිවිල් ක්‍රියාධර, සාහිත්‍යවේදී නීතිඥ එස්.ජී. පුංචිහේවා සූරින්ගේ දිවි සැරිය 91 වසරක් පසු කිරීම නිමිති කරගෙන ඔහු නමින් ස්ථාපිත කෙරෙන
සිවිල් ක්‍රියාධර, සාහිත්‍යවේදී නීතිඥ එස්.ජී. පුංචිහේවා සූරින්ගේ දිවි සැරිය 91 වසරක් පසු කිරීම නිමිති කරගෙන ඔහු නමින් ස්ථාපිත කෙරෙන
නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' යන සංවිධානාත්මක අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබේ.
වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
රනිල් වික්රමසිංහව කාටූන් ශිල්පීන්ගේ ඇසට හසු වූ ආකාරය දැක්වෙන “PRESS VS PREZ” (ප්‍රෙස් වර්සස් ප්‍රෙස් ) ග්‍රන්ථය අද (07) පස්වරුවේ
කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාර්තු මස 13 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
පොලිසිය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වෙනිදා සිට ආරම්භ කළ "යුක්තිය" මෙහෙයුම මේ වන විටත්
ගාසා තීරයේ යුද්ධයෙන් බැට කන දරුවන් ගැන සංවේදිකමක් දක්වන නායකයෙක්, තමන්ගේ රටේ දරුවන්
පාර්ලිමේන්තු කමිටුවකට කෙටිකාලීන බලයක් ලබා දුනහොත් මාස හයකදී රාජ්‍ය ආදායම වර්ධනය කරන බව
රාජ්‍ය සේවයේ සිටින වෘත්තීය වගකීම් දරණ සිය රාජකාරීවල විශේෂඥතාවක් දරණ වෘත්තීන්ට
"ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" යන මැයෙන් රචිත තමන්ගේ කෘතිය එළි දැක්වීම 2024 මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිදු කෙරෙන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කර සිටියි.