පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්රක සමාජවාදය දක්වා : (තෙවන කොටස) - සුමිත් චාමින්ද
අප ජීවත් වන වත්මන් සමාජ-දේශපාලන තත්ත්වය කෙබඳු එකක්ද? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිර්මාණයක් වන 'ඇස්-ඉස්-මස්' නමැති නාට්‍යය මේ ගැටළුවට ප්‍රවේශ වන්නට කදිම දොරටුවක් විවර කර දෙයි.