'පාස්කු ප්රහාරයේ' මහ මොළකරු අබුහින්ද් ? - නලින් බණ්ඩාර මැති සබයේ දී කියයි
පාස්කු ප්රහාරයේ මහ මොළකරු වන්නේ ඉන්දියාවේ සිට පැමිණි අබුහින් නමැති පුද්ගලයා යැයි එම ප්රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් සජබ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නලින් බණ්ඩාර ඊයේ (21දා) පැවසීය.