එක්සත් රාජධානියේ 'දැවැන්ත ම සාහිත්‍ය උළෙලකට' ඇරයුම් ලැබූ ශ්‍රී ලාංකික කිවිඳිය
එක්සත් රාජධානියේ පැවැත්වෙන දැවැන්ත ම කාව්‍ය සහ නිරූපණ සාහිත්‍ය උළෙලක් වන බීබීසීහි Contains Strong Language 2023 නියෝජනය කිරීමේ ගෞරවණීය අවස්ථාව ශ්‍රී ලාංකික කිවිඳියක වන රම්‍යා ජීරසිංහට හිමි වී තිබේ.