සචිත්ර රඳවා තිබ්බෙ බන්ධනාගාරයේ විශේෂ ප්රභූ කුටියක ද ?
තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් ඊයේ (සැප්තැම්බර් 25 වැනිදා) නියෝග කළේය.