'රටේ ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්'
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ ඉතා කෙටි කාලයක් තුළ අප රටට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට හා ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට හැකි වූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.