ලෝක රග්බි වේදිකාවේ ත්රාසජනක අවසන් ජවනිකාව හෙට (28)
පැරිසියේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන රග්බි තරගාවලිය ප්රබෝධමත් උච්චම අවස්ථාවට පැමිණෙමින් නවසිලන්තය හා දකුණු අප්රිකාව හෙට (සෙනසුරාදා) අවසාන මහා තරගයට පිවිසෙන්නේ රග්බි ලෝක කුසලානය සිවුවැනි වතාවට දිනා ගත් ප්රථම රට බවට පත්වීමේ ඒකායන අරමුණෙන්.