ගුවන් සමාගමේ පාඩුව අගමැති හෙළි කරයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක්
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ
ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික්
ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන්
රජයේ ඉඩම් පරිපාලනය බාර බලධාරීන්ගේ අනුමැතියකින් තොරව කිලිනොච්චි නගරයේ පිහිටි පොදු උද්‍යානයක ඉදිකිරීම් කටයුතු සිදු කරන බවට
පස් වසරකට ඉහත දී සිදු වු මාරක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොකර ආගම්වාදය හා ජාතිවාදය අවුස්සන බවට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබේ.
ඒකීය රාජ්‍ය ප්‍රතික්ෂේප කිරීම නිසා දෙමළ ජනයාට වර්ග සංහාරයකට මුහුණ දීමට සිදු වු බව පෙන්වා දෙන උතුරේ ජනතා නියෝජිතයෙක්
රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක්
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.
පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයේ වසර හතළිහක පමණ කාලයක් කටයුතු කළ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් අමරසිංහ ගේ අවසන්
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී