රනිල් - මෝදි හමුවෙන් ලංකාවට ප්රතිලාභ රැසක්
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය මංගල ඉන්දීය සංචාරයේ නිරතව සිටින ජනාධිපති වික්‍රමසිංහ, දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අද (21) පෙරවරුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය මංගල ඉන්දීය සංචාරයේ නිරතව සිටින ජනාධිපති වික්‍රමසිංහ, දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අද (21) පෙරවරුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
යුද පීඩිත වන්නියෙන් මතුවූ අලුත්ම සමූහ මිනීවලේ විමර්ශන කටයුතු දින නියමයක් නැතිව කල් ගොස් තිබේ.
කුරුන්තුර්මලේ දී හින්දු ආගමික වතාවත් වලට ප්රචණ්ඩ ලෙස බාධා කළ පිරිස් ගැන අධිකරණය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවද්දී, ඊට හවුල් වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවට
ලංකාව ලබාගෙන ඇති ට්‍රිලියන 08ක (කෝටි ලක්ෂ 08) ව්‍යාපෘති ණයෙන් වත්කම් ඇත්තේ
ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්
මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවකට
ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 42 කින් පාර්ලිමේන්තුවේදී
එංගලන්තයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෙකු පරිත්‍යාග කළ ඉන්දියාවෙන් ගෙන් වූ ඖෂධ භාවිත කර,
අල්ලස හා දුෂණය අවම කිරීමට නව නීති සකස් කළ පමණින් ප්‍රමාණවත් නොවන බවත්, එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලඥයින් සහ රාජ්‍ය
ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මාධ්‍ය සාකච්ජාවක්