සිංගප්පුරුව සිලෝනීය නිර්මාණයක් ද ? - උදන් ප්‍රනාන්දු
මගේ බිරිඳ සිංගප්පුරු ජාතිකයෙකු වන අතර, ඈට ලංකාවේ හමු වෙන වැඩිහිටියන් පවසන එක් පොදු දෙයක් ගැන ඈ මට පවසන්නී තරමක නොරිස්සුම් සහගත චෝදනා මුඛයකිණි ඈ කියන්නී
මගේ බිරිඳ සිංගප්පුරු ජාතිකයෙකු වන අතර, ඈට ලංකාවේ හමු වෙන වැඩිහිටියන් පවසන එක් පොදු දෙයක් ගැන ඈ මට පවසන්නී තරමක නොරිස්සුම් සහගත චෝදනා මුඛයකිණි ඈ කියන්නී
රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට අයිතියක් නැති බවටත්, එසේ හෙයින් වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවටත් විපක්ෂ නායකවරයා කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානී විජේසේකර මහත්මිය සිය අදහස් දක්වා තිබේ.
මහාචාර්ය ශ්‍යාම් බන්නහැකට අනුව අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමට යෝජනා කරන්නේ සිය බදු විරෝධි සටන මර්ධනය කිරීම සඳහා ය.
''ගැටුම හරහා සකලවිධ දෑ නැගී එයි, එසේම මියැදී යයි'' - හෙරක්ලියස්
පරාක්‍රම කොඩිතුවක්කු කවියා එම ප්‍රජාව හැඳින් වූයේ දෙවියන්ගේ මිනිසුන් ලෙසය.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනෙකුට ඊයේ (25) දිනයේදී ස්ථාන මාරුවීම් ලබාදී තිබුණු අතර එහිදී තමන්ට ලැබුණු ස්ථාන මාරුව අසාධාරණ සහ අහේතුක බව සඳහන් කරමින්
ප්රශ්නය :
ඇගේ වෛරයෙන් පසු ඔබ කළ චිත්‍රපටිවල එන්න එන්නම බටහිර සිනමා ආභාෂය වෙනුවට දකුණු ඉන්දියානු කාම චිත්‍රපට ආභාෂය දකින්න ලැබෙන්නෙ ඇයි?
යම් ආකාරයකට, Gen Z (1997න් පසු උපත ලද පරම්පරාව) සේවකයෝ නව රැකියා ලොව තුළ දියුණුවට පත් වෙමින් සිටිති.
ලෝක මට්ටමේ ආර්ථික විශේෂඥයන්ට අනුව 2027 වන විට ඉන්දියානු ආර්ථිකය දෙවෙනි වන්නේ ඇමෙරිකාවට හා චීනයට පමණයි.
"ගොඩක් අය ටික් ටොක් එකේ නටද්දී අපි උත්සහ කළා ටික්ටොක් එකෙන් ජනතාව ජීවත් කරවන්න," මේ දිනවල ටික්ටොක් ඔස්සේ වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටින ප්‍රියා සම්මානි නමැති වෛද්‍යවරිය පවසයි.