මුදල් අමාත්‍යංශයේ දෙබිඩි ප්‍රතිපත්තියක් - චම්පික
බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම්වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය,
බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම්වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය,
කොළඹ 07 ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 90 කණ්ඩායමේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ඉකුත්දා සිදු කෙරුණා.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුල එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවීමේ අරමුණින් පෝක් සමුද්‍ර සන්ධිය දෙපස නීතිවිරෝධි අවි සහ මත්ද්‍රව්‍ය
කුරුන්තුර්මලේ සහ තිරියාය පුරාවිද්‍යා බිම් අවට ජනතාවගේ ඉඩම් පවරා දීම සිංහල බෞද්ධ භික්ෂුන්ගේ බලපෑමට යටත්ව වෙනස් නොකරන මෙන් උතුරු නැගෙනහිර දෙමළ නායකයෝ ජනාධිපති ගෙන් ඉල්ලා සිටිති.
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය, කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමට
රනිල්ට උස් හඬින් කතා කරන්නට ලෝකයේ කිසිම නායකයකු නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති
"වගවීම පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකා රජය 'කණගාටුදායක' ලෙස ප්‍රතික්ෂේප කළත්, අපගේ වැඩකටයුතු සඳහා එය දිගටම යොදාගන්නවා,"යි නව මහකොමසාරිස් වෝකර් ටර්ක් කියා සිටියේ ය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
යාපනයේදී උපත ලබා යාපනය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයකු බවට පත් වූ දෙමළ ජාතිකයකුට බ්‍රිතාන්‍යයේදී OBE (Order of the British Empire) නමැති ඉහළම ගෞරව සම්මානය ලැබී තිබේ.
සහල් මිල ගැන තොරතුරු නොදන්නා හෙයින් කඩේට ගිහින් හාල් මිල හරියට දැනගන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
දෙමළ පියකුට අමානුෂික අන්දමින් පහර දී වධ හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් පිරිසක් චෝදනාවට ලක්ව සිටී.