'මේ පනතින් නිදහස් වෙළඳ කලාප පවා පෞද්ගලීකරණය කළ හැක' - (කුසල් පෙරේරා)
ප්‍රසිද්ධ ප්‍රකාශයකි :“ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” ගැන කතා කරන්න මේ පාර්ලිමේන්තුවටත් මේ ඇමතිවරුන්ටවත් සදාචාරාත්මක අයිතියක් නැත.
ප්‍රසිද්ධ ප්‍රකාශයකි :“ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” ගැන කතා කරන්න මේ පාර්ලිමේන්තුවටත් මේ ඇමතිවරුන්ටවත් සදාචාරාත්මක අයිතියක් නැත.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'හුණුවටයේ කතාවේ' නටාලියා විසින් කුඩා මයිකල් දාල ගියාට පස්සේ එයාට කාත්කවුරුත් නැති වෙනවා.
යොහානි ලංකාවෙ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ සුවිශේෂ සංසිද්ධියක් විදිහට මං දකිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුද රාශියක් මැද නව සභාපතිවරයෙකු තෝරා ගෙන තිබේ.
මේ දිනවල මැතිවරණ කතා අස්සේ හඩු ජාවාරම්කාර වෙළඳපල බේරා ගැනීමේ නාගරික ඉහළ මැදපංතික විශේෂඥ කව මගින් ගොඩ නගන එක භීතියක් වන්නේ “සමාජවාදය” නැවත ගෙනාවොත් රටටම කෙළ වෙනවා යන්නය.
රාජ්‍යය රජය හා ආණ්ඩුව ගැන නැවත වරක් සිතන්නට අප පෙළඹුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මාධ්‍ය
මහාචාර්ය නලින් ද සිල්වා මරණයට පත් වූ බව මට දැන ගත (know) හැකිද? නලින් ද සිල්වාගේ ඉගැන්වීමට අනුව මගේ ලෝකය
සමබිම දීප්ති සහ කණ්ඩායම සෙක්ස් පිළිබඳ ඒ අයගෙ ආස්ථානය කෙටියෙන් මේ වීඩියෝවෙ කියනවා.
මහා මැතිවරණය හෙවත් පාර්ලිමේන්තු මැතිවරණය යනු ජනතාව විසින් ව්‍යවස්ථාදායකයට සිය නියෝජිතයන් තෝරා ගන්නා වරණය යි.
අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට (09) අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්.
මෙම ලිපිය ලිවීමට අදහස් කලේ මේ දිනවල මුහුණු පොතේ සංසරණය වන වික්‍රමබාහු සහෝදරයා පිළිබඳව පළවන ලිපිවලට මා දැක්වූ