Breaking News• උණුසුම් පුවත්
Showing page 279 of 2912 (43,680 articles)

දූෂණ නඩු විභාග කිරීමේදී ඉහළ අවදානමක් | ජෙහාන් පෙරේරා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුගේ මරණය මහජන සාකච්ඡාවට හා සැකයට හේතු වී තිබේ.

බිලියන 25ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරන් !
පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ කොටස් හුවමාරුවෙන් පිටතට ගලා ගිය ශුද්ධ විදෙස් ආයෝජන වටිනාකම රුපියල් බිලියන 5.33ක් ලෙස සටහන්ව තිබේ.

හිටපු STF ලොක්කෙක්ට එරෙහිව වින්දිත කාන්තාවක් නීතිපතිගෙන් යුක්තිය ඉල්ලයි
පොලිස් විශේෂ කාර්ය බලකායේ ( STF) හිටපු ප්‍රධානියා දිගින් දිගටම මරණීය තර්ජන එල්ල කරන බව මිනීමැරුම් නඩුවක ප්‍රධාන සාක්කිකාරිය නීතිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් පැමිණිලි කොට සිටි.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : හර්ෂට කැපිල්ලක් ! - රනිල්ව හමුවෙන්න ගිහින්
මේ සතියේ රනිල් හමුවට ආ මන්ත්‍රී කණ්ඩායමේ පළවෙනි මාතෘකාව වූයේ මහින්ද අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේ කොළඹට පැමිණි සෙනඟ ගැනයි.

මහනුවර බැංකු මාෆියාව, NDB ඩොලර් රු. බිලියන 13.2 මංකොල්ලය, භාණ්ඩාගාර වංචාව සහ මහ බැංකු අධිපතිගේ පිළිවෙත | Ajith Parakum
දශක ගණනාවක් පුරා සමස්ත ජාතියක් සිය දහඩිය මහන්සියෙන් ගොඩනැගූ විශ්වාසය සහ මූල්‍ය සුරක්ෂිතභාවය අමු අමුවේ ඝාතනය කරමින් තිබේ.

පාරිභෝගිකයින් අඬනවා මාමේ !
මේ, CNN අද දින වාර්තාවේ ප්‍රධාන පුවත් සිරස්තලය.

වසර දෙකහමාරකට පසු ඩොලරය රු.329 පනී !
ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ඊයේ (14) දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329 යි ශත 92ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

ලංවීමෙන් යන සේවකයන්ට කෝටි 850ක වන්දි
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවක සේවිකාවන්ට රුපියල් බිලියන 8.5 ක් හෙවත් රුපියල් කෝටි 850 ක මුදලක් වන්දි ලෙස ගෙවන බව බලශක්ති අමාත්‍යංශය පැවසීය.

බිලියන 13ක වංචාවට සම්බන්ධ NDB ලොක්කෝ අල්ලන්න නියෝග
ජාතික සංවර්ධන බැංකුවේ (NDB Bank) පොදු ලෙජර් ගිණුමෙන් රුපියල් බිලියන 13.2 ක් (කෝටි 1320 ක්) පමණ වංචනික ලෙස සොරකම් කර ඇති බව අනාවරණය වී ඇත.

පස්වැන්නේ ශිෂ්‍යත්වයට අදාල අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකළ NIE හිටපු අධ්‍යක්ෂට වසර 6ක සිරදඬුවම්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක ට

හර්ෂ මාලිමාව එක්ක ආණ්ඩු කරන්න යයි ද? | Mahesh Hapugoda
හර්ෂ ද සිල්වා, මිලින්ද මොරගොඩ සහ මහින්ද සමරසිංහ වගේ කිහිප දෙනෙක් මාලිමා ආණ්ඩුව එක්ක සෙට්වෙනවා කියල

'ෆ්‍රී ලෝයර්ස්' ගල්අඟුරු කොමිසමේ පැතිකිරිය සොයයි
ගල්අඟුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය, ගල් අඟුරු ආනයනය හා බලශක්ති

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය: අටමස්ථානාධිපති නාහිමි කොළඹ ජාතික රෝහලට
15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව

ලංකාවේ මාධ්‍ය වාර්තා නොකරන ලංගම මූල්‍ය අර්බුදය ! - Sandeshaya by Saroj වීඩියෝවක්
සේවකයින්ට වැටුප් ගෙවන්න මුදල් නෑ

මාස 16ක් ටැංකි තුළ තබා ගැනීමෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 655ක් වාෂ්ප වෙලා !
මෙම රජය බලයට පත්වූ විගස තිදෙනෙකුගෙන් සමන්විත කැබිනට්ටුව ඉන්ධන මෙට්‍රික් ටොන් 22655ක් බෙදන්නට නොහැකි

