Breaking News• උණුසුම් පුවත්
Showing page 277 of 2912 (43,679 articles)

විදෙස් යොවුන් ක්‍රිකට් කණ්ඩායම් තුනක් ජූනි මාසයේ ශ්‍රී ලංකාවට
විදෙස් යොවුන් ක්‍රිකට් කණ්ඩායම් තුනක් ලබන ජූනි මාසයේ ශ්‍රී ලංකාව ට පැමිණෙනවා. මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන්නේ ඉන්දියා හා ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම් සහ බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම.

මදැයි නායකයෝ හොයාගෙන මැතිවරණ කෙරුවා | Kusal Perera
“දීලා බලමු කියලා දුන්නට, අනුරත් කෙළවගෙන ඉවරයි.....ඊළඟට ගේන්න කවුරුත් ඇත්තෙත් නැහැ.” ඒ, මට ඇසුණු මැසිවිල්ලකි.

පන්දු 15න් ලකුණු 50ක්: පාකිස්තාන පිතිකාරිනිය ලෝක වාර්තාව බිඳ දමයි
පාකිස්තානයේ ෆාතිමා සානා (Fatima Sana) සිම්බාබ්වේ ට එරෙහිව පන්දු 15කින් ලකුණු 50ක් ලබා ගෙන කාන්තා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම අර්ධ ශතකයේ ලෝක වාර්තාව බිඳ දමා තිබෙනවා.

අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
අද (16) උදැසන වනවාසල දුම්රිය අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

උදාරතම ජයග්‍රහණ අත්කර ගත හැක්කේ කෙසේද ? - නාමල් හොංකොං හිදී කියයි
අපගේ උදාරතම ජයග්‍රහණ අත්කර ගත්තේ සංවර්ධනය ශිෂ්ටාචාරය සමඟ සුසංයෝගයෙන් ක්‍රියා කළ විටදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

"කිසිවෙකු සමඟ නඩුව ගැන සාකච්ඡා එපා" - බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියකට විනිසුරු මඩුල්ලෙන් නියෝගයක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව

නායකයෙකු සොයන පuzzle එක - 11 ; ජන හතුරෝ: හඹායන්නන්ගේ ඡන්දයෙන් රට පාලනය කරන බලපෑම්කරුවන්ගේ රාජ්‍යය | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ශ්‍රී ලංකාව අද අමුතු දේශපාලන යුගයකට ඇතුල් වී තිබේ. මේ යුගයේ ජනතාව නායකයන් තෝරාගන්නේ ප්‍රතිපත්ති කියවා නොවේ. රූපවාහිනී විවාද අසා නොවේ. පක්ෂ ප්‍රතිපත්ති අධ්‍යයනය කර නොවේ. බොහෝවිට ඔවුන් තීරණ ගන්නේ TikTok වීඩියෝවක්, Facebook Live එකක්, YouTube චැනලයක් හෝ meme එකක් හරහාය.

ඉදිරියේ එන ආහාර බෝග හිඟයෙන් ජනතාව මරු කටට ඇද නොදැමීමට නම්..
ඉදිරි සතියේ ආරම්භ වීමට නියමිත නිරිතදිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ වගා බිම් විනාශ වීම සහ ප්‍රවාහන දුෂ්කරතා ඇති වීම නොවැලැක්විය හැකි කරුණකි.

ෂොපින් බෑග්වලට පාරිභෝගිකයින්ගෙන් අය කරන මුදල් රජයට බැර කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින දෙයි
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළෙඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට අලෙවි කරන ෂොපින් බෑග් සඳහා අය කෙරෙන මුදල් රජයේ නිශ්චිත පාරිසරික සංරක්ෂණ අරමුදලකට බැර කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ආර්ථිකය කඩා වැටුණාට වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙමින් පවතිනවා - දිලිත් ජයවීර
රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් මේ වනවිට රුපියල අවප්‍රමාණය වෙමින් ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට
IOS සාගර් (IOS Sagar) ලෙස මෙහෙයුම්වල නිරත වන, ඉන්දීය නාවික හමුදාවට අයත් INS සුනයනා (INS Sunayna) යුද නෞකාව, තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (මැයි 15) කොළඹ වරායට ළඟා විය.

වනවාසල දුම්රිය අනතුරේ තවත් තොරතුරු
පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් වනවාසල සහ හුණුපිටිය අතර ප්‍රදේශයේදී අද (16) උදෑසන පීලි පැනීමකට ලක්ව මැදිරියක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

අටමස්ථානාධිපති හිමියන් බාලවයස්කාර දැරියක ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය: ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්
නාහිමි නමක් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි

ඉන්දීය හමුදා ලංකාවේදී දසදහසකට වැඩි පිරිසක් මරා දැමු හෝ අතුරුදහන් කළ බවට වාර්තාවක්
අසුව දශකයේ අග භාගයේදී ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ සිටි කාල වකවානුවේ මරා දැමූ හෝ අතුරුදහන් කළ හෝ සංඛ්‍යාව දස දහසකට

"මහජන කැළඹීම් එපා : අපට බලපෑම් නෑ" : ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්
අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න

