Breaking News• උණුසුම් පුවත්
Showing page 278 of 2912 (43,680 articles)

"මහජන කැළඹීම් එපා : අපට බලපෑම් නෑ" : ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්
අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න

බොරු දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා - විපක්ෂ නායක
වත්මන් රජය සත්‍යවාදී දත්ත හා සංඛ්‍යාලේඛන මත පදනම් නොවී, මහපොළොවේ යථාර්ථයට පටහැනි වැරදි තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක

විපක්ෂයේ 'දක්ෂයන්' ආණ්ඩුවට එක්වීමේ සැබෑ දේශපාලන කියවීම
විපක්ෂයේ සිටින දක්ෂ දේශපාලනඥයන් ආණ්ඩුව සමඟ එක්වීමට සූදානම් වන බවට පැතිර යන කතාබහ හුදු පුද්ගල මාරුවකට වඩා

'සිංදු හැදෙන හැටි' Mirror Arts අලුත් වැඩසටහනක් එළිදකියි
ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියගේ අපූරු සංකල්පයකට අනුව නිර්මාණය වූ 'සිංදු හැදෙන හැටි' වැඩසටහන් මාලාවේ

ෂී ජින්පින් සහ ට්‍රම්ප් අතර තීරණාත්මක හමුව අවසන් - දෙරට සබඳතාවල නව සන්ධිස්ථානයක්!
චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ බීජිං නුවරදී පැවැත්වුණා.

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15 ) නියෝග කළේය.

සාක්ෂිකාරිය අධිකරණය නොමග යවනවා - ඖෂධ නඩුවේදී විරෝධයක්
වැදගත් සාක්ෂිකාරියක ලෙස අධිකරණයට පැමිණ පැමිණිල්ලේ නඩුව සාක්ෂාත් කරගැනීම සඳහා තමන් දන්නා කරුණු සඟවමින් අධිකරණය නොමග යැවීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) උපේක්ෂා

යුද්ධයක් ගැන කතාවක් නැහැ: ඉරාන පාපන්දු කණ්ඩායම සාදරයෙන් පිළිගැනීමට ටූසාන් නගරය සූදානම්!
හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු යුද නෞකාවන් ඉරානයේ තෙල් ගෙන යන නැව්වලට තර්ජනය කරමින් සිටින අතරතුරේ වොෂිංටනයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පූර්ණ ජයග්‍රහණයක් ඉල්ලා සිටිනවා.

මල්වානේ ගියේ ජේ.වී.පී අන්තරේ නෙවෙයි ලු !
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ ඉඩමට ගොස් තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නොවන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි

වියට්නාම් ජයග්‍රහණ ලංකාවට සරලව පිටපත් කරන්න බෑ : ඒකාබද්ධ ඇඟලුම් සංසදය
නිදහස් වෙළඳ ගිවිසුම්වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ඒවා හඳුනාගැනීම සහ සාකච්ඡා කිරීම සඳහා කැප වූ පූර්ණ කාලීන පහසුකම් සහ පුද්ගලයන් අවශ්‍ය යැයි ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය පවසයි.

කපිල වික්‍රමනායක ගේ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීම ට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශනය පැවති අවස්ථාවේදී තමන්ට ඇප නියම කරන ලෙස ඉල්ලා ,හිටපු සෞඛ්‍ය අමාත්‍ය

රාක්ෂාව (32 කොටස) : රෝදමුනි දෙවියෝ | ඉන්දු පෙරේරා
රාක්ෂාව වත්තේ රාක්ෂාව තේ කම්හල පිටුපසට වෙන්නට විසල් ගසක් යට කුඩා ඇදහිලි ස්ථානයක් තිබේ. කම්හල ආරම්භ වූ කාලයේ දී ම හෝ ආසන්න කාලයක දී රාක්ෂාව වත්තේ සේවය කළ දෙමළ වතු කම්කරු ජනතාව විසින් සකස් කර ගන්නා ලද මෙම ස්ථානය "රෝදමුනි" දේව ඇදහීම සඳහා වෙන් වූවකි.

"මගේ ඉවසීමේ සීමාව ඉවර වේගෙන යන්නේ!" ජනපති ට්‍රම්ප් චීනයේ සිට අනතුරු අඟවයි
චීනයේ සංචාරයක නිරත එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (14) ජනපති ෂී ජින්පිංග් සමග ඉරානය පිළිබඳ සාකච්ඡා කළේය.

ලෝක කුසලානයට සූදානම් වන ඉරාන පාපන්දු කණ්ඩායමට තවමත් අමෙරිකාවෙන් වීසා ලැබී නැහැ
අමෙරිකාවේ පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගවලට සහභාගි වීම පිණිස ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමට තවමත් වීසා බලපත්‍ර ලැබී නැතැයි ඉරානයේ පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා ප්‍රකාශ කරනවා.

ලාංකික කාර්මික ශිල්පීන් සොයා එමිරේට්ස් කොළඹට
ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායි ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්හි ශ්‍රම බලකාය සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 හා 20 යන දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතය.

