Breaking News• උණුසුම් පුවත්
Showing page 357 of 2916 (43,736 articles)

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත | ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා

රාජපක්ෂලාට අපිත් විරුද්ධයි! හැබැයි...අනුර Be Careful! - Ideas front වීඩියෝවක්
එයාර් බස් ගනුදෙනුවේ සිද්ධිය යනු අනිවාර්යයෙන් ම ඔප්පු කළ හැකිව තිබූ දූෂිත ගනුදෙනුවක් වුව ද එය මධ්‍යයට රාජ්‍යපාලකයා ඇතුළු පිරිසක් පැන දේශපාලන සූදුවක නියැළෙන්නට යෑම හේතුවෙන් අසමත් වීමට නියමිත ක්‍රියාවලියක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඇමෙරිකා ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
(ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (31) දින 32ක් ගතවී ඇත).

දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික පිරිසක් ගමන් ගත් බස් රථයක් 'අග්‍රා'හිදී ගිනි ගනී
දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකික නඩයක් ගමන් ගත් බස් රථයක් අග්‍රා ප්‍රදේශයේදී ගිනිගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා කවුද ? ගම්මන්පිලගේ පොත අද (31) එළිදකී
හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල විසින් රචනා කරනලද පර්යේෂණාත්මක ග්‍රන්ථයක් වන ''පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යාම'' ග්‍රන්ථය අද (31දා) සවස 3.30 ට ජනගත කෙරේ.

සමූහ මිනීවලක් ඇතැයි සැක කුරුක්කල්මඩමේ කැනීම් ඇරඹේ
අහඹු ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරවම විමර්ශන සිදු කිරීමට අධිකරණය විසින් තීරණය කරන ලද නැගෙනහිර පළාතේ සමුහ මිනී වලක් පැවැතිය හැකි බවට සැක කෙරෙන භුමියේ කැනීම් කටයුතු ආරම්භ කර තිබේ.

පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු
පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

රජයේ වෛද්‍යවරුන් අද සංකේත වැඩවර්ජනයක
දේශපාලනික අරමුණෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුසිදු කිරීමට විරෝධය පළකරමින් අද (31 වැනිදා) උදෑසන 08.00 සිට රෝහල් තුළ දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සෙව්වන්දි සමග උපන්දින සැමරූ CCDයේ OICට දැඩි විනය ක්‍රියාමාර්ග
ගණේමුල්ල සංජීව ඝාතනයට චෝදනා ලබා නේපාලයට පලාගොස් සිටියදී මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන කොළඹ

ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 'හේලීස්' නියෝජිතයින් ඉල්ලා අස්වුනේ ඇයි ?
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ හෙට (2026 මාර්තු 31 දින) සිට

හවස තුනෙන් පසු AC තහනම් !
සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන වල වායු සමීකරණ යන්ත්‍ර පස්වර 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා

රජය විදුලි බිල වැඩි කළේ අන්ත දූෂිත ගල් අගුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සොයා ගන්න -සජිත්
රජය මෙවර විදුලි බිල වැඩි කර ඇත්තේ රජයේ අන්ත දූෂිත ගල් අගුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සපයා ගැනීමට බව

ගෝඨාගේ නිවස වැටලීමේ වාර්තාව සති තුනකින් - නීතිපති කියයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහාන ප්‍රදේශයේ පිහිටා ඇති නිවස පසුගිය අරගල සමයේදී වැටලීමේ සිද්ධිය සම්බන්ධ

අපේ ගෙදර ගිනි තියයිද? | චින්තන ධර්මදාස
ගෙදරක් කියන්නෙ නිකම්ම ගොඩනැගිල්ලක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් තියෙනවා home සහ house කියල වචන දෙකක්.

විපතේදීත් වෙනස්කමට ලක් වන මලෛයහම් දමිළ ප්‍රජාව
මලෛයහම් දමිළ ප්‍රජාව වෙනස්කොට සැලකීමට ලක් වීමේ ඉතිහාසය, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ඉතිහාසය තරමටම පැරණිය.

