The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 358 of 2916 (43,736 articles)

පුද්ගල ප්‍රතිරූප නිකරුණේ වනසන දුස්තොරතුරු -ස්ටෙෆනි සිරිවර්ධනගේ බන්ධනාගාර පත්වීම
විශේෂාංග

පුද්ගල ප්‍රතිරූප නිකරුණේ වනසන දුස්තොරතුරු -ස්ටෙෆනි සිරිවර්ධනගේ බන්ධනාගාර පත්වීම

දුස්තොරතුරු වල එක් ආකාරයක් වන්නේ යම් කිසි තොරතුරක් සම්බන්ධයෙන් නිසි සොයාබැලීමකින් කරුණු තහවුරු කරගැනීමකින් තොරව

The Leader Desk6 months ago
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස්වෙයි
පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ (SriLankan Airlines) සභාපති සරත් ගනේගොඩ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

The Leader Desk6 months ago
ධරණීය පාරිසරික කළමණාකරණය සඳහා කාන්තා කාර්‍යභාර්‍යය සක්‍රීය ලෙස යොදා ගන්නේ කෙසේද? | අනුදිකා වික්‍රමසිංහ
විශේෂාංග

ධරණීය පාරිසරික කළමණාකරණය සඳහා කාන්තා කාර්‍යභාර්‍යය සක්‍රීය ලෙස යොදා ගන්නේ කෙසේද? | අනුදිකා වික්‍රමසිංහ

කාන්තාව හා පාරිසරික සංවර්ධනය හා කළමණාකරණය පිළිබඳ සලකා බැලීමේදී එයට යම් ඓතිහාසික පදනමක් හා පසුබිමක් පවති.

The Leader Desk6 months ago
සෙනෙගාලය තමන්ට අයිති නැති කුසලානයක් ප්‍රදර්ශන කරමින් සතුටු වෙයි
ක්‍රීඩා

සෙනෙගාලය තමන්ට අයිති නැති කුසලානයක් ප්‍රදර්ශන කරමින් සතුටු වෙයි

සෙනෙගාලය ඔවුන්ට අයිති නැති අප්‍රිකානු පාපන්දු කුසලානයක් ප්‍රදර්ශනය කරමින් සෙනසුරාදා සතුටු වුණා.

The Leader Desk6 months ago
බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ... | ලයනල් බෝපගේ
විශේෂාංග

බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ... | ලයනල් බෝපගේ

කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක බලය සහ වගවීම එකිනෙකින් වෙන් කළ නොහැකි ය. ඇමතිවරයෙකු අධිකරණයක් ඉදිරියේ චෝදනාවට ලක් වූ විට, ආණ්ඩුව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙයි. එය හුදු නෛතික අපහසුතාවක් නොවේ. එය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය පරීක්ෂාවට ලක් කිරීමකි.

The Leader Desk6 months ago
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයක !
Biz
Biz

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයක !

බ්ලූ ඕෂන් සමූහ ව්‍යාපාරය සභාපති සිවරාජා තුමිලන්

The Leader Desk6 months ago
තරුණියකට ලිංගික අතවර කළ යාපනයේ විහාරස්ථානයක චීවරධාරියෙක් රිමාන්ඩ්
පුවත්

තරුණියකට ලිංගික අතවර කළ යාපනයේ විහාරස්ථානයක චීවරධාරියෙක් රිමාන්ඩ්

යාපනය නාවක්කුලි ප්‍රදේශයේ විහාරස්ථානයකදී තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරියෙක් අප්‍රේල් මස 2 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

The Leader Desk6 months ago
'සතිඅන්තයේ බෝලෙකට පයින් ගහනවා, සතියේ දිනවල මිනිසුන්ට වෙඩි තියනවා!' - පාපන්දු ලෝකය කැලඹෙයි
ක්‍රීඩා

'සතිඅන්තයේ බෝලෙකට පයින් ගහනවා, සතියේ දිනවල මිනිසුන්ට වෙඩි තියනවා!' - පාපන්දු ලෝකය කැලඹෙයි

ඊශ්‍රායලයේ පාපන්දු ක්‍රීඩකයෙක් ඊශ්‍රායල හමුදාවන් දකුණු ලෙබනනයේ සිදුකරන ප්‍රහාරවලට ක්‍රියාකාරීව සහභාගි වන අයුරු දිස්වීමෙන් පසුව පාපන්දු ලෝකයේ කැලඹීමක් හටගෙන තිබෙනවා.

The Leader Desk6 months ago
වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය සැරසෙයි
පුවත්

වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය සැරසෙයි

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

The Leader Desk6 months ago
ජල කප්පාදුවක් අතළඟ | මණ්ඩලයෙන් දැනුම්දීමක්
පුවත්

ජල කප්පාදුවක් අතළඟ | මණ්ඩලයෙන් දැනුම්දීමක්

රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.

The Leader Desk6 months ago
අප්‍රේල් පළවෙනිදා විදුලිය ගාස්තුවත් නගී !
පුවත්

අප්‍රේල් පළවෙනිදා විදුලිය ගාස්තුවත් නගී !

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

The Leader Desk6 months ago
යළි හිස ඔසවන LGBTIQ ෆෝබියාව | සෝබා කෝලියවංශ
විශේෂාංග

යළි හිස ඔසවන LGBTIQ ෆෝබියාව | සෝබා කෝලියවංශ

වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ පෙර නොවූ විරූ ලෙස LGBTIQ ප්‍රජාව කෙරෙහි විරෝධය වර්ධනය වන ප්‍රවණතාවක් දක්නට ඇත.

The Leader Desk6 months ago
තෙල් අර්බුදය නිසා එළවළු පලතුරු කිලෝ 50,000ක් දිනකට අපතේ
පුවත්

තෙල් අර්බුදය නිසා එළවළු පලතුරු කිලෝ 50,000ක් දිනකට අපතේ

තොග ගැනුම්කරුවන් හරි අඩක්ම එළවළු තොග මිලදී ගැනීමෙන් ඉවත්වීම නිසා දිනපතා අවම වශයෙන් එළවළු හා පලතුරු කිලෝ ග්‍රෑම් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් අපතේ යන බව ජාතික එළවළු වගා කරන්නන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ කියයි.

The Leader Desk6 months ago