Breaking News• උණුසුම් පුවත්
Showing page 490 of 2920 (43,797 articles)

ධූරයෙන් නික්ම යන ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් ජනපති හමු වෙයි
මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග්, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූවාය.

ට්‍රම්ප්ගෙන් කියුබාවට අවසාන දැනුම්දීමක් ! | 'අන්තිම ලේ බිංදුව දක්වා සටන් කරනවා' - කියුබා ජනපති පවසයි
ඇමරිකා එක්සත් ජනපදය සමඟ හැකි ඉක්මනින් ගිවිසුම් ගත නොවුවහොත් එහි ප්‍රතිවිපාක අත්විඳීමට සූදානමින් පසුවන ලෙසට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාවට අනතුරු අඟවා තිබේ.

යුක්‍රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
රුසියාව අද (13) අළුයම යුක්‍රේනය වෙත අති දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

'එක්සත් ජනපදය හා සාකච්ඡාවට සූදානම්' - ඉරානය
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපදය හා සාකච්ඡා කිරීමට සූදානම් බව, ඉරානය ඊයේ (12) පැවසීය.

ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙරට ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව එළිදකී
ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය Mogo Studios විසින් නිකුත් කර තිබේ.

පලස්තීන ලේඛක තහනමකින් ඕස්ට්‍රේලියාවේ උළෙලක් අවලංගුයි
ඕස්ට්‍රේලියාවේ ඉහළම ලේඛක උළෙලක් අවලංගු කෙරේ.

වඩුවැඩෙන් දිවි ගෙවන පොහොසතේකි මං! | Chinthana Dharmadasa
මේ දවස්වල සෑහෙන්න වඩුවන් සමග වාසේ.

'නොසැලකිල්ල නිසා’ හිරගෙදර තවත් මරණයක්
බන්ධනාගාරගත කිරීමෙන් පසු මියගිය එක් දරු පියකුගේ මරණය බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිදු වුවක්යැයි ඔහුගේ පවුලේ ඥාතීන් පැමිණිලි කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ පවා අහෝසි වේවි ද...? Ideas front වීඩියෝවක්
වර්තමානයේ දී මෙතෙක් මෙරට පැවති ප්‍රජාතන්ත්‍රවාදි මූලික ලක්ෂණ අහෝසි වෙමින් පවතින්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාල් ඒකක වටිනාකම මිලියනයට ළඟා වේ
ඉරාන මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (12) ඉරාන රියාල් 994,055 ක් ලෙස සටහන් විය.

ෆෙඩරල් වෙන්න ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ස්ටාලින් මෝදිගෙන් ඉල්ලයි
ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක් එල්ල කරන ලෙස තමිල්නාඩු මහ ඇමැති ඉන්දීය අගමැතිගෙන් ඉල්ලා තිබේ.

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්
ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

Google සමාගම Apple සමාගම පසුකරයි
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර කීර්තියට පත් මාධ්‍යවේදි ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වේ
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටි විශිෂ්ටතම ජනමාධ්‍යවේදියෙකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම සිය දිවි සැරිය නිම කළේය.

කාන්තාවක් නිරුවත්කර ෆේස්බුක් වීඩියෝ දැමු ව්‍යාපාරිකයා නිදැල්ලේ !
කාන්තාවන් බලහත්කාරයෙන් නිරුවත් කර වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයකු

