ඩොලරය සීඝ්රයෙන් පහළට: රුපියල රැකගන්න මහ බැංකුව දැඩි සටනක
දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය කැපිපෙනෙන ආකාරයෙන් ශක්තිමත් වෙමින් පවතී.

දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය කැපිපෙනෙන ආකාරයෙන් ශක්තිමත් වෙමින් පවතී.
නිදහස් වෙළඳ ගිවිසුම්වලින් උපරිම ප්රතිලාභ ලබා ගැනීමට නම් ඒවා හඳුනාගැනීම සහ සාකච්ඡා කිරීම සඳහා කැප වූ පූර්ණ කාලීන පහසුකම් සහ පුද්ගලයන් අවශ්‍ය යැයි ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය පවසයි.
ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායි ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්හි ශ්‍රම බලකාය සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 හා 20 යන දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතය.
මුකේෂ් අම්බානි
මැද පෙරදිග යුධ ගැටුම් නිසා රට තුළ පවතින ඉන්ධන අර්බුදය වැනි අවස්ථාවක් නැවත මතු නොවීමට නම් කඩිනමින්ම රටෙහි ඉන්ධන සුරක්ෂිතතාවක් ඇති කිරීම සඳහා සූදානම්වීම අත්‍යවශ්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්යක්ෂ සුසන්ත සිල්වා පවසයි.
ඉකුත්දා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිපල ලද සිසුන්ට වඩාත් ඉක්මනින් උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට අවකාශය ලබාදෙමින් NSBM හරිත සරසවියේ 2026 මැයි කණ්ඩායම සඳහා ලියාපදිංචිය මේ වනවිට ආරම්භ කර ඇත.
පුත්තලම, අරුවක්කාලු හුණුගල් නිධිය මතුපිට පස ස්තරයේ අන්තර්ගත වටිනා ඛනිජ වැලි වෙන් කිරීම සහ එම පස භාවිතයෙන් කළ හැකි වෙනත් ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ (Expressions of Interest - EOI) කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම සති අන්තය වන විට ලෝක තෙල් මිල 12% කින් පමන පහත වැටී ඇත.
ගෝලීය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ සැපයුම් දාමයේ බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශය යළිත් වරක්
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් බංග්ලාදේශ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නව වැඩසටහනක් දියත් කර ඇත.