සමාලාප
Showing page 8 of 22 (319 articles)

මාධ්‍යවේදියෙක් කියන්නෙ නිවේදකයා නෙවෙයි - දුෂාන්ත දර්ශන රණසිංහ (වීඩියෝ)
‘‘අද ඇතැම් නිවේදක නිවේදිකාවන් තෝරා ගන්නා තරග විනිශ්චය කරන්නෙ මළ ගෙදරක දි පනහක් හැටක් ඉස්සරහ කතාවක් කරන්න බැරි අය.’’

මී මැස්සා කියන්නෙ අමු ම අමු දේශපාලන නාට්‍යයක් - ඩිල්ෂාන් පතිරත්න (විඩියෝ)
ඔබත් මමත් නරඹන රුපවාහිනී නාට්‍ය අතර දේශපාලන නාට්‍ය විකාශනය වීම සාමාන්‍ය තත්ත්වයකි; එමෙන් ම එම දේශපාලන නාට්‍ය අතර විවිධ දේශපාලන තේමා යටතේ නිර්මාණය කෙරුණ නාට්‍ය ද විකාශනය කෙරේ.

අනුරට රනිල්ගේ ආර්ථික න්‍යාය චෙක්මේට් කරන්න පුළුවන් ද? - (වීඩියෝ)
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ඔහුගේ ජාතික ජන බලවේගයට ආවේනික වු වෙනම දේශපාලන ආර්ථික වැඩසටහනක් ඇත.

සනත් ගුණතිලක කියන්නෙ සංස්කෘතික තානාපතිවරයෙක් - ජීවන්ත දයානන්ද (වීඩියෝ)
සාහිත්‍ය යනු: කවි, කෙටිකතා, ප්‍රබන්ධ (නවකතා) පමණක් නොවේ. සාහිත්‍යයේ ප්‍රබන්ධ කිහිපයක් පවතී.

ඉතිහාස පොත්වල ලියවුණේ ප්‍රභූවරු ගැන විතරයි - කුසුම්සිරි විජේවර්ධන (වීඩියෝ)
රජකු හෝ රැජිනක කෙතරම් බලපරාක්‍රමයෙන් වැජඹුණ ද ඔවුන් කිසිවකු නොසිතූ මොහොතක ඒ බලපරාක්‍රමය සුනුවිසනු විය හැකි ය; එසේ සිදුවීම හෝ සිදුකිරීම සඳහා තමා සමීපයේ ම සිටි මැති ඇමතිවරුන්ගේ කෛරාටික කුමන්ත්‍රණ වුව ද ඉවහල් විය හැකි ය.

අනුරගේ ජයග්‍රහණය පසුපස සිටි ටිල්වින්ගේ 'අප්‍රකට' දේශපාලන ජීවිතය ගැන ඔබ දන්නවා ද? - (වීඩියෝ)
වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය.

පත්තර ඒකාධිකාරිය බිඳුණෙ ටැබ්ලොයිඩ් පත්තරෙන් - දිනුක මලින්ද හේරත් (වීඩියෝ)
ශ්‍රී ලංකා පුවත්පත් සඟරා සම්බන්ධයෙන් මෙතෙක් ලියැවී ඇති දැවැන්ත ම කෘතිය කළුකොඳයාවේ පඤඤාසේකර හිමි විසින් සම්පාදිත ‘සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය’ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

'ගෝඨාගේ නැව ගිල්ලවලා ඒකෙන් පැනපු හොරු ටික තමයි දැන් සජබ හසුරුවන්නේ' - තලතා අතුකෝරල
(පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරල හිටපු අමාත්‍යවරිය සමග මාධ්‍යවේදී ජයසිරි අලවත්ත සිදුකළ සම්මුඛ සකච්ජාවකි)

රුසියාව ආක්‍රමණය කළ මෙහෙයුමේ ශ්‍රී ලාංකිකයෙක් (වීඩියෝ)
පසුගිය අගෝස්තු 06 වෙනි දින දහස් ගණන් යුක්‍රේන හමුදා භටයින් රුසියාවේ කුර්ස්ක් ප්‍රදේශය ආක්‍රමණය කළ අවස්තාවේ විදේශීය විදේශික හමුදා භටයින් 2500ක් පමණත් ඒ මෙහෙයුමට සම්බන්ධ වුණා.

හොඳම කණ්ඩායම ඉන්නෙ සජිත් එක්ක - ජලනි ප්‍රේමදාස
(සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ දශක තුනකට ආසන්න දේශපාලන ජීවිතයේ ලොකුම ශක්තිය වූ

සමීක්ෂණ වාර්තාවලින් උඩින්ම ඉන්නේ සජිත් ද? රනිල් ද? අනුර ද?
දේශපාලන විචාරක විපුල කරුනාතිලක සහ සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න සමග පැවති "Ideas front" Youtube වැඩසටහනට

මම පදවි තානාන්තර බලාගෙන වැඩ කරන්නේ නැහැ - ඉම්තියාස් බාකිර් මාකර් (විඩියෝ)
තමන් එක්සත් ජාතික පක්ෂයේ සිටින කාලයේ, එම පක්ෂය පක්ෂයට උරුම ගමනින් බැහැර යන විට ඊට එරෙහිව දුෂ්කර අරගලයක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් සඳහන් කරයි.

අපි දිගටම ශ්‍රී ලංකාවට සහාය දෙනවා
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ තකෆුමි කදොනො (Takafumi kadono)

ඡායා රූපය කියන්නෙ සන්නිවේදන මෙවලමක් - හේමන්ත අරුණසිරි (වීඩියෝ)
ඔබ, මම ඇතුළු ලෝකයේ වෙසෙන මිනිසුන් හට පිහිටා තිබෙන්නේ ඇස් දෙකක් බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.

'ඕනෑම රටක් ගෙවුම් ශේෂ හිඟයක් ඇති වුණොත් යන්නේ IMF ළඟටයි' - (ආර්.එච්.එස්. සමරතුංග)
ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග

