සමාලාප
Showing page 6 of 22 (319 articles)

මට වුවමනා වුණේ 'සිංගල් මම්' තුළින් දේශපාලන කතාවක් කියන්න - මලික් තුසිත ගුණරත්න (වීඩියෝ)
Single mom එහෙමත් නැති නම් "තනි මවක්" කියන්නෙ: වැන්දඹුවක්, දික්කසාද වූ හෝ අවිවාහක වීම හේතුවෙන් සහකරුවෙක් නැතිව තමන්ගේ දරුවන් ඇති දැඩි කරන කාන්තාව හඳුන්වන නම.

ඇසෙන රේඩියෝ අතර අසන රේඩියෝ ශ්‍රාවකයාට සමීප කිරීම අභියෝගයක් - නුවන් රණසිංහ (වීඩියෝ)
1924 වසරේ ඇරඹි මෙරට ගුවන් විදුලි (රේඩියෝ) සේවාව රේඩියෝ සිලෝන් නමින් 1967 සැප්තැම්බර් 30 වන දින පොදු සංස්ථාවක් බවට පත් වූ අතර එහි නම ලංකා විකාශන සංස්ථාව (සීබීසී) ලෙස වෙනස් කළේ ය.

පුද්ගලයකුගේ හැගීම් පිළිබිඹුවන ඡායාරූප පළ කිරීම කිසිවකුට වළක්වන්න බැහැ - අජිත් සෙනවිරත්න (වීඩියෝ)
ඡායාරූපකරණය කියන්නෙ වෘත්තියක් වගේ ම කලාවක්. මේ කලා මාධයයේ පවා විවිධ ප්‍රභේද තිබෙනවා. දළ වශයෙන් ගත්තොත් අවම ප්‍රභේද හතක් විතර ගන්න පුළුවන්.

මම ආදරය කරන්නේ අරගලකාරි ජීසස්ට - චන්දිම කාරියවසම් (විඩියෝ)
''ඒ පාවා දීමත් සැලසුමේම කොටසක්. නමුත් ඒ බරපතළ වගකීම ගන්න කවුරුවත් හිටියෙ නෑ. ජුදාස් අමාරුම කොටස තෝරාගත්තා.

මගේ තිර රචනා ගුරුවරයා වසන්ත ඔබේසේකර - තරංගා දිසානායක (විඩියෝ)
ප්‍රබන්ධ කතා හෙවත් නවකතා රචනා කරන ලේඛක ලේඛිකාවෝ බහුල ය. එම ලේඛක ලේඛිකාවන් අතරින් තමන්ගේ ම ප්‍රබන්ධ කතාවක් පාදක කරගනිමින් සිනමා හෝ රුපවාහිනී තිර රචනා ලියන ලේඛක ලේඛිකාවෝ අල්ප ය.

ගර්භාෂ යුද්ධය විසින් ජාතිවාදීන් නිරුවත් කරනු ලැබුවා - නිමල් අබේසිංහ (වීඩියෝ)
මේ රටට ඊනියා නිදහස ලැබුණට පස්සෙ රට පාලනය කරපු හැම කණ්ඩායමක් ම බලය ලබාගන්න, බලය පවත්වාගෙන යන්න සහ බලය ආරක්ෂා කරගන්න ඉතා බරපතළ විදියට ජාතිවාදය සහ දේශ ප්‍රේමය භාවිත කළා.

ලංකා විදුලිබල මණ්ඩලයට සෝලා ඇලජික් වුණේ ඇයි...? ( Advocata Plus වීඩියෝවක්)
මේ වන විට ලංකාවේ ජල විදුලි උත්පාදන අවස්ථා අවම වී ඇති අතර සුළං විදුලිය නිපදවීමේ අවකාශ වඩාත් විවරව ඇති බවත්, ඒ හා සමානව ම සූර්ය බලශක්තිය ලබාගැනීමේ අවකාශය ද පවතින බව ද සෝලා ඉන්ඩ්‍රස්ටියල් ඇසෝසියේටඩ් හි විධායක සාමාජික ප්‍රභාත් වික්‍රමසිංහ පැවසී ය.

ඉරගිනි මද්දහන කියන්නෙ මම අත්වින්ද ජීවිතය - ලලිත් රෝහිත එදිරිසිංහ - වීඩියෝ
මිනිස්සුන්ට ජීවිතය හදාගන්න සෑහෙන කාලයක් ගත කරන්න වෙනවා.

සතුටට යන ගමනෙත් අපිට දුක තමයි හම්බවෙන්නේ | Dilshan Pathiratne (Mirror Arts වීඩියෝවක්)
සිද්ධාර්ථ කුමාරයෙකි. ඔහු පිළිබඳ ලියන්නට ඔහුගේ චරිත කතාව ලියන්නට බොහෝ දෙනෙක් යළි යළිත් සිතනු නියතය.

හැම හොඳ චිත්‍රපටියකටම අපිට දෙන්න පුළුවන් දායකත්වය දෙනවා | Janaki Wijerathne
දේශීය සිනමාවට අලුතෙන් එකතුවෙන අය ගැන කතාකරනකොට හුගක් වෙලාවට මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමුවෙන්නේ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් ගැනයි.

Upeksha Swarnamalini : සියයට දාහක් මේ සමාජය දරුවන්ට අනාරක්‍ෂිතයි (Mirror Arts වීඩියෝවක්)
ක්වේට් රාජ්‍යයේ ඉපිද මූලික අධ්‍යාපනය එහිදී ලබන උපේක්‍ක්‍ෂා ලංකාවට එන්නේ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා යන බලාපොරොත්තුව ඇතිවය.

Saara Abeywardane : 'මගේ ඇතුළේ සම්ප්‍රදායික ගැහැනියක් ඉන්නවා එයාව හැමෝටම පෙන්වන්නෙ නැහැ'
සාරා අබේවර්ධන නර්තන ක්‍ෂෙත‍්‍රයේ කැපී පෙනෙන චරිතයක්. ඇය රාජ්‍ය නර්ථන කණ්ඩායමේ සිටි සම්මාන ලාභී නර්ථන ශිල්පිණියක්. එමෙන්ම ඇය පාසල් කාලයේ ජාතික මට්ටමේ ක්‍රීඩා ශූරියක්.

රත්මලීත් රාණිත් සටන් කරන්නේ දුෂ්ට පිරිමින්ට විරුද්ධව | ස්වර්ණා මල්ලවාරච්චි (වීඩියෝ)
ලංකාවේ අග්‍රගන්‍ය රංගවේදිනිය ස්වර්ණා මේ දිනවල සියලු මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන රංගන ශිල්පිණිය බවට පත්වෙලා.

එම්. එස්. කියන්නෙ බයිලා ගායකයෙක් පමණක් ම නොවේ - (වීඩියෝ)
මේ වන විට අපි, සුදු ජාතික ඉංග්‍රීසින්ගෙන් නිදහස් වී වසර හැත්තෑ හතක් ගත වී තිබේ. නමුදු අපි පෘතුගීසීන්ට යටත් වූයේ 1505 දී ය. එනම් වසර 520කට පෙරාතුව ය.

අපේ නීති අධ්‍යාපනය 21 වැනි සියවසට ගැළපෙන්නේ නෑ - ආචාර්ය අතුල පතිනායක
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති ආචාර්ය අතුල පතිනායක

