සමාලාප
Showing page 7 of 22 (319 articles)

Gayathri Khemadasa : ඊගෝ එක කුඩුපට්ටම් කරලා කූණු බාල්දියට දාන්න තාත්තා අපි හරිම තැනට ඇරියා
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගේ ගමන් මග යමින් ලාංකේය සිනමා සංගීතයේ කේමදාස ලකුණ සනිටුහන් කරන ගයත්‍රී කේමදාස මේ වනවිට ලංකාවේ සිටින වෘත්තීය මට්ටමේ පළමු සංගීත අධ්‍යක්‍ෂවරියයි.

Amal Alvis : වාරණය තුළින් හොඳකුත් වෙනවා...(මිරර් ආර්ට් වීඩියෝවක්)
නිර්මාණකරුවෙකුට නිදහස ප්‍රථමයෙන්ම වැදගත්වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ පරිකල්පන ශක්තිය වර්ධනය කරගන්න සීමා මායිම් වළින් නොහැකිවන නිසා.

සේමානිගෙ චරිතය ඉස්මතු වුණේ මටවත් නොදැනී - ප්‍රවීණ ලේඛිකා රූපා ශ්‍රියානි ඒකනායක (වීඩියෝ)
විවිධ පුද්ගලයො තම තමන්ගෙ ජීවන ගමන යෑම සදහා සොයා පාදාගන්නා මාර්ග විවිධාකාර ය.

Buddhadasa Vithanaarachchi | 'වර්තමානයේ රගපානවා කියන්නේ කරලා පෙන්වන එක' (වීඩියෝ)
ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදියක් සමාජ දේශපාලන ක්‍රියාධරයෙක් සහ ප්‍රකට කලාකරුවෙක් වූ බුද්ධදාස විතානආරච්චි පසුගිය කාලයේ ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීන් සමග මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකිරීමට විදෙස්ගතව සිට ලංකාවට පැමිණියා.

ලංකාවේ කෘෂිකර්මාන්තය කියන්නෙ: හාල්, පිටි සහ බත් විතරයි - මහේන් සූරි (වීඩියෝ)
අනාදිමත් කාලයක සිට අපේ රට හඳුන්වන්නේ කෘෂිකාර්මික රටක් වශයෙනි; වර්තමානයේ ද එලෙස ම හඳුන්වයි. අතීතයේ කෙසේ වුව ද වර්තමානයේ එලෙස හැඳින්වීම කෙතරම් සුදුසු ද යන්න සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවකි.

සැලසුම් සහගතව ම ළමා සාහිත්‍ය බිහිකරපු ලෝකයේ එකම රාජ්‍ය සෝවියට් දේශය යි - මහින්ද සෙනරත් ගමගේ (විඩියෝ)
සාහිත්‍යකරුවෙක් හෝ සාහිත්‍යකාරියක සමග කෙරම් දේ සාකච්ඡා කිරීමට තිබුණ ද ඒ සඳහා සුදුසු අවස්ථාවක් එන තෙක් ඉවසිය යුතු ය.

Yureni Noshika : මම මගේ කර්මය ගෙවමින් සිටිනවා (වීඩියෝ)
රුව ඇති දුවයි කට ඇති පුතයි පවුලකට ඉන්නවනම් ඒ පුවල වාසනාවන්තයි කියලා තමයි පැරණි සමාජය කිව්වෙ.

මට 'ලොක්කි' හමු වුණේ මගේ ජීවිතයෙන් ම යි | පූර්ණිමා සේරසිංහ (වීඩියෝ)
පුද්ගලිකව නොවුණ ද ඇසු දුටු අත් දැකීම්වලට අනුව පවුලක වැඩිමහල් දරුවා වීම තරම් අවාසනාවන්ත දෙයක් ඇතැයි මම විශ්වාස නොකරමි.

Niranjani Shanmugaraja : කාන්තාවන්ට ජයගන්න අවශ්‍ය පළමු කාරණය තමයි ගැහැනුකම (වීඩියෝ)
නුවර ඉපැදීම ප්‍රශ්නයක් වුන නිරංජණී ප්‍රාදේශීය වාදය නිසා දැඩි පීඩාවට පත් කලා ශිල්පිණියකි.

'ගුරු ගීතය' චිත්‍රපටිය දේශපාලන වශයෙනුත් කොන් වුණා | සිනමා අධ්‍යක්ෂ උපාලි ගම්ලත් (වීඩියෝ)
‘‘තමාට වැදගත් වූ තැන්වල දී පා සටහන් සදාකාලිකව ම තබා යෑමට බැරි ඇයි...?

Chamila Peiris : මම 88-89 කාලේ ජවිපෙට එකතුවුන කෙනෙක් (වීඩියෝ)
චමිලා පීරිස් වේදිකාවේ, පුංචි තිරයේ සිනමාවේ සිය රංගන ප්‍රථිභාව විදහා දැක්වූ විශිෂ්ට රංගන ශිල්පිණියකි.

Manoja Fernando : 'මට නිදහසක් දැනෙනවා ලොකූ කුණු ගොඩකින් බේරුනා වගේ' - (වීඩියෝ)
මනෝජා ප්‍රනාන්දු නව පරපුරේ රංගන ශිල්පීන් අතරින් දක්‍ෂතා පෙන්වන ලද රංගන ශිල්පිණියක්.

මම සතතාභ්‍යාසය ලැබුවෙ කියවීමෙන් - කෞශල්‍යා ජයලත් (වීඩියෝ)
කවිය පිළිබඳ හැදෑරූ බොහෝ වියතුන් පවසන කාරණයක් වන්නේ ‘‘කවි බස’’ යනුවෙන් වෙනම ම භාෂාවක් නොමැති වුව ද අදාළ කවියට ප්‍රස්තුත වන වටපිටාව අනුව කවියේ බස සකසා ගත යුතු බවයි.

ලංකාව අද ඉන්නේ පරිවර්තනීය නිමේෂයක - සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ
මෙරට ප්‍රභූ දේශපාලනයේ තීරණාත්මක පරාජය සහ එමඟින් ඇති විය හැකි අර්බුදකාරී දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ සේවාර්ජිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමඟ කළ කතාබහක සම්පිණ්ඩනයකි.

‘සින්ටෝ’ මධ්‍යම පන්තියේ හරස්කඩක්' - අසංක සායක්කාර (වීඩියෝ)
පුරුෂයකු කාන්තාවක සමග ලිංගික සම්භෝගයේ යෙදීමෙන් ඉක්බිති කාන්තාව ගැබ් ගැනීම එසේත් නොවේ නම් කාන්තාවගේ කුසෙහි දරුවකු පිළිසිඳ ගැනීම ඔබ දකින්නෙ කොහොම ද? අනිවාර්යයෙන් ම ඒ සිද්ධිය එක ම විදියට දකින්න අපේ සමාජය කැමති නැහැ.

