leader s

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු ආකාරයේ තීරණයක් ගෙන නොමැති බව ජනපති ලේකම් සමන් ඒකනායක අවධාරණය කර සිටියි.

ජනපති ලේකම්වරයා ඒ බව සඳහන් කර ඇත්තේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් මුලතිව් ඓතිහාසික කුරුන්දි  විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් ජනතාවට පවරා දී ඇති බවට සඳහන් කර ජනපති ලේකම්වරයා වෙත 2023 ජුනි (13) වනදා එවා ඇති ලිපියට ප්‍රතිචාරයක් වශයෙනි.

කුරුන්දි විහාරය ශ්‍රී ලාංකිකයන්ගේ වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් බව පෙන්වා දෙන ජනපති ලේකම්වරයා උතුරු නැගෙනහිර පවතින ඉඩම් ගැටලූවට විසඳුමක් වශයෙන් අප විසින් යෝජනා කර ඇත්තේ 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කළ යුතුයි යන්නයි.

ජනපති ලේකම් සමන් ඒකනායක නිකුත් කළ ලිපිය පහතින්.

 

Samanl

 

සබැඳි පුවත් :

කුරුදුමලේ ඉඩම් අවුල හරහා එල්ලාවල මේධානන්ද හිමි යළි කරලියට !

කුරුන්දි විහාර අර්බුදය : විහාරාධිපති හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම !

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්