ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමට M Entertainments මැදිහත්වේ
සංගීතය කියන්නෙ, මිනිස් ආත්මය සුවපත් කරවන භාවනාවක්.

සංගීතය කියන්නෙ, මිනිස් ආත්මය සුවපත් කරවන භාවනාවක්.
ලොව පුරා අතිශයින් ජනප්‍රිය රෙගේ සංගීතයේ සන්නාමයක් ලෙස සැලකෙන ප්‍රවීණ සංගීතඥ, ඇල්ෆා බ්ලොන්ඩි ගී ගයන ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී සංගීත ප්‍රසංගය 19 කොළඹ ගුවන් හමුදා පිටියේදී සවස 6.00 ට පැවැත්වේ.
ජනප්‍රිය සේම ප්‍රවීණ වේදිකා, රූපවාහිනී සහ සිනමා නළු රොඩ්නි වර්ණකුල ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුත්තෙක් නොවේ.
ග්රන්ථ ප්‍රකාශන ක්ෂේත්රයේ නියුතු පිරිස විසින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම මූලික අරමුණු සහිතව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද ''ග්රන්ථ සැකැස්මේ ක්‍රමවේදය'' කෘතිය ජනගත කිරීම ඊයේ (16) කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කළේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් විසින් රචිත පස්වන කාව්‍ය සංග්‍රහය වන “තුන්සක දඩය” කාව්‍ය සංග්‍රහය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පසුගිය දා පිළිගන්වනු ලැබී ය.
හයිකු කවිවල මුහුණුවරින් ලද එළියක් මේ කුදු කවිවල ඇතැයි කිව හැකි මුත් ඉන් ස්වාධීනව මේ කව් අංශු, මා උපන් භූම්යත් , දැනට ජීවත් වන දේශයත් ඇසුරු කොට ඉගිළ යන ඒවාය.
ප්‍රවීන චිත්‍ර ශිල්පී සමන් පුෂ්පසිරි ගේ සිතුවම් දැක්ම 'කුළම්බුව' නමින් මෙම මස 18,19, 20 තෙදින පුරා ලයනල් වෙන්ඩ්ට් ප්රදර්ශනාගාරයේදී පැවැත්වේ.
ඊයෙ රෑ ක්ලැරන්ස්- රිදම් ඔෆ් ගිටාර් බලන්න යන්න තැනක් හෙව්වා. හැමතැනම හවුස්ෆුල්. අන්තිමට සැවොයි ප්‍රිමියර් එකේ ඉඩ තිබුන. නයින් තර්ටි ෂෝ එකට ඒකට ගියා. (යන්න නං එපා, සීතල වැඩියි ඉන්න බැරි තරමට).
මහේෂ් මුණසිංහගේ අධ්‍යක්ෂණයක් වන “සූර්යා” සිංහල චිත්‍රපටය අද (12) සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වේ.
ඊයේ මම ක්ලැරස් බැලුවා. මමයි අපේ නෝනයි. ප්‍රශ්න දෙක තුනක් අරගෙන තමයි මම එළියට බැස්සේ. ඒක ටිකක් වදයක් වෙයිද කියලත් හිතෙනවා.
පොදුවේ අපි මේ ප්රශ්නය නැගුවට, 27 සමාජය හැදිලා තියෙන්නෙම වයස අවුරුදු 27 දී මියගිය සුවිශේෂී පුද්ගලයින්ගෙන්.