වෙඩිවර්ධන ගේ 'බල්සාක් කැෆේ' විද්‍යෝදය සම්මානයෙන් පිදෙයි
මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘බල්සාක් කැෆේ’ තීරු ලිපි සංග්‍රහය වසරේ විශිෂ්ටතම තීරුලිපි හෝ විශේෂාංග ලිපි සංග්‍රහය ලෙස 2025 විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘බල්සාක් කැෆේ’ තීරු ලිපි සංග්‍රහය වසරේ විශිෂ්ටතම තීරුලිපි හෝ විශේෂාංග ලිපි සංග්‍රහය ලෙස 2025 විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය වන “ සිංදු ඇහෙන කවි පොතක්” කෘතිය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 02 අද සවස 4.00ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) මිහිලක මැදුර පරිශ්‍රයේදී සිදු කෙරේ.
කෙටිකතාවලට හෝ නවකතාවලට නිශ්චිත නීතියක්, රීතියක් පැනවිය නොහැකි යැයි සම්මාන ලාභී, ප්‍රවීණ ලේඛිකාවක වන
හැටේ දශකයේ අග බාගයේ සංගීත ලොවට පිවිස අනූව දශකය දක්වා ඉතා දිගු ගමනක් පැමිණි ක්ලැරන්ස් විජේවර්ධන සංගීත ක්ෂේත්රයේ: පද රචනය, සංගීත අධ්‍යක්ෂණය, තනු රචනය සහ ගායනය යන සියලු ඉම් ස්පර්ශ කළ ශිල්පියෙකි. එමතු නොව ඔහු 'සිංහල පොප් සංගීතයේ පියා' ලෙසද විරුදාවලි ලැබී ය.
අනුර හෑගොඩ, ලංකාවේ සංස්කෘතිය සමග මුල් බැසගත් පුද්ගලයෙක් බැවින් මානව සංවේදනා පිළිබඳ දැඩි සංවේදීතාවක් ඔහු තුළ පවතින්නේ යැයි මහාචාර්ය සරත් විජේසූරිය පැවසී ය.
මිනිස්සු ලෙස උත්පත්තිය ලබන අපි... මිනිස්සු ලෙස ජීවත් වන්නේ ද මිනිස් සමාජයක ම ය; නමුත් ඒ මිනිස් සමාජයේ එක් එක් මිනිසාගේ එක් එක් චර්යා එකිනෙකට වෙනස් ය.
චන්දන ප්‍රසන්න කියන්නෙ අපේ රටේ සම්මානලත් චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වගේම දක්ෂ සංස්කාරකවරයෙක්.
ධම්ම දිසානායක ලියූ කවි එකතුවක් පසුගිය දා එළි දැක්විණි. කවි කීවාට ඒවා කදිම නිසඳැස් ය.
විෂ්ණු වාසු ලේඛකයාගේ සාහිත්‍ය කලාපය පිළිබඳ කතිකාවක් හෙට (30) සවස 01.30 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
සිනමාව වේදිකාව ටෙලිනාට්‍ය ඇතුළු කලාව සහ සංස්කෘතික යන සියලු අංශයන්හි දියුණුවට තම ශ්‍රමය හැකියාව සහ කාලය කැප කළ ප්‍රවීණ කලාකරුවන්ට උපහාර පිරිනැමීම සහ සේවා ඇගයීමේ අරමුණින් The Ceylon Artist Council මුල්වරට සංවිධානය කරනු ලබන CAC Excellence Award සම්මාන උලෙළ අද (29) ප.ව.3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත් වේ.