සේපාලී මායාදුන්නේ විසින් රචිත අලුත්ම නවකතාව 'රාජ වල්ලිය' ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී...
කුරුණෑගල යුගය අළලා සේපාලී මායාදුන්නේ ලියූ නවතම නවකතාව ''රාජ වල්ලිය'' දැන් වෙළඳ පොළට නිකුත් වී තිබේ.

කුරුණෑගල යුගය අළලා සේපාලී මායාදුන්නේ ලියූ නවතම නවකතාව ''රාජ වල්ලිය'' දැන් වෙළඳ පොළට නිකුත් වී තිබේ.
පසුගිය 14 වැනිදා බටහිර බෙංගාලයේ කල්කටාහි පැවැත්වුනු ස්වාමි විවේකානන්ද ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙළෙහිදී එහි තරඟකාරී අංශයෙන් සම්මාන තුනක් දිනා ගැනීමට ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සමත්වී තිබෙනවා.
"අපි පුංචි කාලේ කඩදාසි බෝට්ටු හදලා වහින වෙලාවට වතුරේ පා කර හැරියා. ඒවා ටික දුරයි ගියේ. වැහි බිඳු වලින් තෙත බරිත වෙලා ගිලී ගියා. ඇළක, දොළක, ගංගාවක පා කළ කඩදාසි බෝට්ටු සෑහෙන දුරක් ගියා. සමහර වෙලාවට අපි හිතුවා ඒවා මුහුදටම යාවි කියලා. ඒ පුංචි කාලේ."
මහාචාර්ය නලින් ද සිල්වා විසින් රචිත: 'මගේ ලෝකය', 'අපේ ප්‍රවාද', 'අපේ ප්‍රවාද - 2', 'අපේ ප්‍රවාද - 3: අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක් ', 'මාක්ස්වාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය' සහ 'විද්‍යා කතන්දර' යනාදි කෘති සියල්ලෙහි පුනර් මුද්‍රණ නිකුත් වී ඇතැයි විසිදුනු ප්‍රකාශන ආයතනය පාඨක ප්‍රජාව වෙත දැනුම් දෙයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ භාෂා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ක්‍රිෂාන්ති ආනන්දවංශ විසින් රචිත 'Lacanian Eye on Salman Rushdie' නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය සඳහා, 2024 වසරේ හොඳම ස්වතන්ත්‍ර අධ්‍යයන හා පර්යේෂණ කෘතිය සඳහා 2025 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගෙන ඇත.
අශෝක කුලතුංග කවියා සහ විචාරකයා විසින් රචිත, කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය විසින් පවත්වන ලද පන්හිඳක අසිරිය සම්මාන උලෙළ 2024 හොඳ ම විවිධ විෂයීය කෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ, ''අගස්'' නමැති කාව්‍ය විචාර කෘතිය එළඹෙන 22වන දා සවස 2.30ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
පසුගිය 07වන දින අපූරු සිතුම් පැතුම් සහිත මිනිසකුගේ ජීවිත පවතින් තුනෙන් එකක් (මේ වන විට ඔහුගේ වයසට සාපේක්ෂව) කෘතියක් ලෙස ජනගත කෙරිණි.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2026 වෙනුවෙන්
ප්‍රවීණ රංගන ශිල්පී මිහිරි සිරිතිලක විසින් රචිත ''වේ සම්මා'' නමැති කෙටිකතා සංග්‍රහය සහ ඔහුගේ පළමු නවකතාව වන
මේ දවස්වල අති සාර්ථක අන්දමින් වාර්තා තබමින් තිරගත වන ''මදර් ලංකා'' චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවට හඬකවා දකුණු ඉන්දීය සිනමා
‘කලාව ජනතාව සඳහාය කියල අදහසක් තියෙනවා. ඒකට අපි කියනවා ජනතාවාදී කලාව කියල. කලාව කලාව සඳහාමය