චත්රගෙ ආයු ෆිල්ම් එක මයිල් කෙලින්වෙන වැඩක් | Chinthana Dharmadasa
තනි වචනෙන් කියනවා නම් ඒක visual poetry එකක්. ලංකාවෙ බොහොමත්ම කාලෙකින් තමයි අපි මෙහෙම සිනමාත්මක අත්දැකීමක් ලබන්නෙ.

තනි වචනෙන් කියනවා නම් ඒක visual poetry එකක්. ලංකාවෙ බොහොමත්ම කාලෙකින් තමයි අපි මෙහෙම සිනමාත්මක අත්දැකීමක් ලබන්නෙ.
මීට මසකට පමණ පෙර විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා ඉදිරිපත් කරන ලද ප්රශස්ත ම කෙටිකතා එකතු අත්පිටපත ලෙස නම් කරන ලද්දේ සුරේඛා සමරසේන විසින් රචිත 'ඊස්ට්‍රජන් කෙටිකතා ශ්‍රාවය' ය.
මෙයට වසර 36කට පෙර එනම්, 1989 ජූලි 31වනදා රටක් හඬවා දැයෙන් සමුගත් ගුවන්විදුලියේ ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයේ තිත්ත ඇත්ත පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න නම් ගම් සහිතව කරන ගැඹුරු ගවේෂණාත්මක හෙළිදරව්ව, "ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල" ග්‍රන්ථය 2025 අගෝස්තු 27වන දා ජනගත කෙරිණ.
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකීය කවි සරණිය ලන්ඩන් කවි 5වන වෙළුම මේ වන විට නිකුත් වී ඇතැයි එහි සංස්කාරක අනුර හෑගොඩ පවසයි.
හෙට (02) ඇත්තටම තියෙන්නේ මෙන්න මේ පොත් දෙක අතර විවාදයක්. නලින් ද සිල්වාගේ ‘මගේ ලෝකය’ නමැති ප්‍රබන්ධය
''වජ්ජා'වජ්ජ නවකතාවේ කතුවරයා අපූරු ප්‍රයෝගයක් කරයි.
ගිමන් හරිමි - විඩා නිවමි
යළි කොයි මොහොතක
මට මං වෙන්න පුළුවන්
තැනක් කොහෙද - කියන්න මට
''ක්ලැරන්ස්'' චිත්‍රපටය නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාවේ 22,000කට අධික පිරිසක් ගෙන්වා ගැනීමට තම කණ්ඩායමට හැකි වූයේ යැයි Awakashaya Entertainmentහි කළමනාකාර අධ්යක්ෂ සමිත ද මැල් පැවසී ය.
"මනෝහරී හේවගේ සහෝදරියගේ 'කුන්දිරක්කන්' පොත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී විය. කලාකාමී සැදෑවකට ආරාධනා කිරීම පිළිබදව ඇයට කෘතවේදීත්වය පල කරමි." යැයි වූ සටහනක් ගෙවුණු සැප්තැම්බරේ 8 වැනිදා ඇමති කේ.ඩී. ලාල්කාන්ත ස්වකීය බුකියේ තාප්පයේ අලවා තිබුණි.
විසිදුනු ප්‍රකාශන විසින් ප්‍රකාශිත සියලු ම කෘති 20% වට්ටම් සහිතව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විසිදුනු-කියවන නුවණ කුටි: D 14-15 දී ලබාගත හැකි ය.
'මාගම් සෝලිය', 'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා', 'කලම්බෝ', 'අයි ඩී' , 'නිල්කට්රොල්', 'රැජින'.. වැනි නවකතා ප්‍රකාශයට පත් කරමින් පාඨකයන්ගේ ආදරය දිනාගත්, මොහාන් රාජ් මඩවල යි මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් වූයේ.
ප්‍රකට ග්රන්ථ පරිවර්ථක ස්වදේශික ග්රන්ථ කතුවර සේනාරත්න වීරසිංහයන් විසින් රචිත කෘති තුනක් දොරට වැඩීම