'ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය' දෙවන මුද්‍රණය නිකුත් කෙරේ
දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුව ද මෑත ඉතිහාසයේ සිදු වූ බරපතළ ම ඛේදවාචකය වූ 'පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ

දැනට වසර හතකටත් අධික කාලයක් ගත වුව ද මෑත ඉතිහාසයේ සිදු වූ බරපතළ ම ඛේදවාචකය වූ 'පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ
මහාචාර්ය සුනිල් ආරියරත්න විද්වතානන් විසින් විරචිත නවතම කෘති ද්වය “ගේය කාව්‍ය කර්තෘවරු” ජනගත කිරීම අද (16 දා) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදුවේ.
ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන (2025) උලෙළ ඊයේ (14) පදනම් ආයතනයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලැබූ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී 2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරට හිමි විය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බලය අතහැර නික්මයෑම සමඟ එවකට ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ව්‍යවසනයේ මූලික හේතුන් පදනම් කරගෙන ගුණසේන කේ. හැන්නැදි විසින් රචිත " '76 වසරක සාපය සහ අරගලය" නමින් වු කෘතියක් එළි දැක්වීම පසුගිය දා සිදුකැරණි.
සුන්දර නිහතමානි ද මැල් ලියන "මානිගෙ තීරුව" ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියවී ඇති සිංහල පුවත්පත් තීරුවයි.
ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන (2025) උලෙළ ඊයේ(14) පදනම් ආයතනයේ දී පැවැත්විණි.
චින්තන මේ පාර ලූනා කතාව ලියලා තියෙන්නෙ ශේන්යා ෆර්නැන්ඩස් කියල තවත් ලේඛිකාවක් එක්ක.
සරත් ප්‍රේමතිලක විසින් රචිත ''ස්කන්ධයි මායි'' සහ ''නමක් නැති පොතක්'' නමැති කෘති ද්විත්වය එළඹෙන 16වන දින සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
ප්‍රියංවදා ගොඩගේ විසින් රචිත ''මම තවම ගඟ ළඟ'' නමැති කාව්‍ය සංග්‍රහය එළඹෙන 16වන දින සවස 03.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
සම්මාන ලාභී ලේඛිකාවක වන දමයන්ති අඹේපිටිය විසින් රචිත නවතම යොවුන් නවකතාව "සොෆී" මේ වන විට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වී තිබේ.