ප්‍රවීණ සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ සාර්ක් සාහිත්‍යය සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සාහිත්‍යවේ දී අනුරසිරි හෙට්ටිගේ ඊයේ (09) සවස ඉන්දියාවේ නව දිල්ලි නුවර දී සාර්ක් සාහිත්‍ය සම්මානයෙන් දී පිදුම් ලැබී ය.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සාහිත්‍යවේ දී අනුරසිරි හෙට්ටිගේ ඊයේ (09) සවස ඉන්දියාවේ නව දිල්ලි නුවර දී සාර්ක් සාහිත්‍ය සම්මානයෙන් දී පිදුම් ලැබී ය.
හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු මෙන් ම වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ නියුතු පුද්ගලයකු ද වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ''ආදර සාදය'' කාව්‍ය සංග්‍රහය අද (නොවැම්බර් 10) දින සවස 03.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
හිටපු සංස්කෘතික ඇමැති කෙනෙක් මිලියන ගණන් වියදම් කොට තමන්ගේ ආසනයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් කිසි ප්‍රයෝජනයකට නො ගෙන ජරාවාසකර දැමූ අන්දම හිටපු පාලකයින්ගේ උජාරු නාස්තිකම් ගැන උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී මතක් කළේය.
ෆ්රන්සයේ කෑන් සිනමා උළෙලේ ‘කැමරා දෝ’ ඇගයීම ඇතැම් විට හදිසි අනතුරකින් සිනමාකරුවකු අතපත් විය හැකි ය. එය සිනමාකරුවකුගේ පළමු වෘත්තාන්ත කෘතිය පිණිස පිරිනැමෙන්නක් වන බැවින් අනුෂාංගික හික්මවීම් හරහා සිනමාපටය මෙන්ම සින්මාකරුවා ද, කෑන් වෙත ළඟා විය යුතු සම්භාවිතාවක් පවතින්නාවූ බැවිනි.
හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු මෙන් ම වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ නියුතු පුද්ගලයකු ද වන සංජය ඈපා සෙනවිරත්න විසින් රචිත ''ආදර සාදය'' කාව්‍ය සංග්‍රහය නොවැම්බර් 10වන දින සවස 03.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
නවකතාකරුවකු, චිත්‍ර ශිල්පියකු වගේ ම චිත්‍ර ගුරුවරයකු ද වන චන්දිමාල් ජයකොඩි ගේ තුන්වන නවකතාව වන ''අක්වැහි'' කෘතිය පසු ගිය 29වන දා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරුණා.
ගුණදාස අමරසේකර ප්‍රත්‍යාවලෝකන 2025 නොවැම්බර් 13වන දින ප.ව. 03.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයෙහි පිහිටි රූබි ශාලාවේ දී පැවැත්වේ.
තුෂාරි මානවඩු කිවිඳියගේ නොහොත් ඉපැරිණි මිත්රවරියගේ අභිනව කවිපොත ‘සිහින ඇහිඳිමු ගැන ලියන්නට මැදියම් රැයෙහි ඉස්මත්තේ හිස් පිටුව දිගහැර සිටිද්දීම වට්සැප් පණිවිඩයක නාදයකින් ඊට බාධාවක් ඇති විය. පණිවිඩය ද ඉපැරණි මිත්රවරයකුගෙනි.
කොළඹ නගරයේ නිසි පරිදි නාට්‍යයක් රංග ගතකිරීම සඳහා සුදුසු රංග ශාලාවක් නැතැයි ප්‍රවීණ රංගන ශිල්පිණී කෞෂල්‍යා ප්‍රනාන්දු පැවසුවා ය.
අද (31) බිබිලාදෙනිය සාදුගෙ උපන්දිනේ. මුලින්ම මං බිබිලාදෙනිය හාමුදුරුවන්ගෙ නම සංගීතඥයෙක් විදිහට අහද්දි
නත්තල අභියස බව හඟවන්නට සුළං රැළි කෙමෙන් කෙමෙන් පරිසරය පුරා හමන්නේ සිරුර පුරා හිරිගඩු නංවමිනි. වැහි කෝඩ දවස පුරා චිරි චිරි හඬ නංවමින් දසත විසිරෙද්දී චාරිකා සන්නස්ගල රචිත මොට්ටු පොත අතට ගත්තේ වලාකුළු නගරයේ කිරිල්ලියක මෙන් පියාසලන්නට බලාපොරොත්තුවෙනි.