පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි! | තිලක් සේනාසිංහ
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන්යන්ගේ මනමේ නාටකය නිසා ය.

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන්යන්ගේ මනමේ නාටකය නිසා ය.
ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන් ම ලේඛිකාවක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත 'පුරප්පට්ටුව' නවකතාව එළිදැක්වීමේ උත්සවය,
අපේ රටේ නිදහසට පෙර සමයේ භාෂානුරාගයත් දේශානුරාගයත් දල්වමින් කළ මෙහෙය උදෙසා කුමාරතංග මුනිදාස සූරින් හට නමස්කාර කළ යුතු යැයි ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා පැවසී ය.
ප්‍රවීණ කිවියර, ලේඛක අනුර හැගොඩ විසින් රචිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය අගෝස්තු 16වන සෙනසුරාදා ලන්ඩන්හි පිහිටි Roding Valley High School හි දී ජනගත කෙරේ.
එරන්ද ගිනිගේ ලියූ ‘අවතරණය’ නමැති ඓතිහාසික ප්‍රබන්ධය එළි දැක්වීම 2025 අගෝස්තු මස 5 වැනිදා එනම් අඟහරුවාදා
මාධ්‍යවේදිනියක මෙන් ම ලේඛිකාවක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත ''පුරප්පට්ටුව'' ප්‍රබන්ධ කෘතිය අගෝස්තු 07වන දින සවස 03.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
ලෝකයේ කීර්තිමත් කලාකරුවන්ට පමණක් හිමිවන ග්‍රැමී සම්මානය (Grammy) තුන් වතාවක් හිමිකරගත් සම්මානලාභී කලාකරුවකු
“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍ය 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, සවස 3.30 / සවස 7.00 ට, පානදුර නගර ශාලාවේදී වේදිකා ගත වේ.
ආදිත්‍ය වික්‍රම් සෙන්ගුප්තාගේ අධ්‍යක්ෂණයක් වන “Labour of Love”(2014) සම්මානිත ඉන්දියානු චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදයක් ජූලි 27 වන ඉරිදා, සවස 4.30 ට, ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්වීමට නියමිත යි.