'සිංදු හැදෙන හැටි' Mirror Arts අලුත් වැඩසටහනක් එළිදකියි
ප්‍රවීණ කැමරා අධ්යක්ෂ චන්න දේශප්‍රියගේ අපූරු සංකල්පයකට අනුව නිර්මාණය වූ 'සිංදු හැදෙන හැටි' වැඩසටහන් මාලාවේ,

ප්‍රවීණ කැමරා අධ්යක්ෂ චන්න දේශප්‍රියගේ අපූරු සංකල්පයකට අනුව නිර්මාණය වූ 'සිංදු හැදෙන හැටි' වැඩසටහන් මාලාවේ,
මේ කාලයේ මට දීර්ඝ සිනමා විශ්ලේෂණයක් කිරීමට ඉඩක් නැත.
සම්මානලාභී දමිළ ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති ‘රාජද්‍රෝහී’ ලෙස ලේබල් කරමින් රේගුව විසින් රඳවා තබා ගැනීමට ගෙන ඇති පියවර සහ ඒ පිටුපස ඇති දේශපාලනය පිළිබඳව විචාරාත්මක සංවාදයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලංකාවෙ ගණිකා වෘත්තිය ගැන තියෙන්නෙ බොහොම පසුගාමී අදහසක්.
ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර ගේ දශක නවයකට අධික කලා ජීවිතය ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සංවිධානය කිරීමට යෙදුණ "නීල නුවන්" දේවානන්ද වෛද්‍යසේකර ප්රණාම ප්‍රසංගය ඊයේ (07) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකොන් මැදිරියේ දී පැවැත්විණි.
'රිවස්ටන්' චිත්‍රපටයේ පළමූ රූපරාමුව ම රූපකාර්ථයකි.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සාර්ථකව පවත්වා නිම කළ "ඈත සිතිජයේ" ප්‍රසංග මාලාවේ ශ්‍රී ලාංකීය අදියර එළඹෙන මැයි මස 22 වනදා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්, ලේඛිකාවක් හා ජනමාධ්‍යවේදිනියක් වන නදී වාසලමුදලිආරච්චි ප්‍රථම වරට ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙළක ප්‍රධාන තරඟකාරී අංශයේ ජූරිසභිකාවක ලෙස තේරීපත්ව තිබේ.
ලලිත් රත්නායකගේ රිවර්ස්ටන් චිත්‍රපටය බලන්න ලැබුනා. ලලිත් රත්නායක කියන්නෙ වෙනම රූපමය හැඩයක්, සෞන්දර්යවේදයක් එක්ක තමන්ගේම වූ ගනුදෙනුවක් කරන අධ්යක්ෂවරයෙක්.
ෂර්ලි සමරසිංහ විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද "සිලිලාරේ" දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය, එංගලන්තයේ ලන්ඩන් නුවර
නාගරික කවිය යනු මුළුමනින්ම නාගරික ජීවිතයක ගොනුවුණු ජීවියකු තමන්ගේ හැඟීම් දැනීම් ප්රකාශනය මෙන්ම දෛනික ජීවිතයේ අත්දැකීම් ප්රකාශනය පිණිස කවිය ඉවහල් කර ගැනීම තුළ මතුවුණු ජොනරීය වපසරියයි.