'RED EASTER' - සාරා ජස්මින් ගේ කතාව ද මේ?
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිදුවීම්මාලාව ප්‍රබන්ධ කරගනිමින් නිර්මිත U.A. පල්ලියගුරු ගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන Red Easter හි පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිදුවීම්මාලාව ප්‍රබන්ධ කරගනිමින් නිර්මිත U.A. පල්ලියගුරු ගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන Red Easter හි පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
අටසිය පනස් හත ෆ්‍රන්ස සාහිත්‍යයට මෙන් ම ලෝක සාහිත්‍යයට අතිශය වැදගත් වසරක් වන හේතු දෙකක් ඇත.
ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායන ශිල්පිනී ආශා බෝස්ලේ (Asha Bhosle)හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මුම්බායි හි බ්රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
විමුක්ති ගී සහ අද නිකුත් කරන විමුක්ති ගී කෘතිය ගැන නොයෙක් අදහස් පල කිරිම ගැන ස්තුතිවන්ත වෙනවා.
ෂාල් බෝද්ලෙයා වනාහී යුරෝපාකරයට අතිමහත් ලෙස බලපෑ පුරෝගාමී නූතනවාදී කාව්‍යක්කාරයා ය.
මෑතකදී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක අතිශයින් ජනප්‍රිය වූ “හට්ටිමටිම් ටීම්”
Project Hail Mary චිත්‍රපටිය මේ දවස්වල IMAX එකේ ප්‍රදර්ශනය වෙනවා.
රම්බෝ ඝාතන තැතෙහි වරද මත සිරගත කෙරුණු පොල් වෙර්ලෙන් දින 555ක බරපතළ වැඩ සහිත දඬුවම් විඳ යළි කාව්‍යමය සමාජයට කලඑළි බැසීමෙන් ඉක්බිති ක්‍රමයෙන් කවියන් අතර කුමාරයා බවට පත්වූයේය.
මො.ල. සෙනෙවිරත්න විසින් ලියන ලද "හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න" කාව්‍ය කෘතිය සහ " සිපීර්" ස්ක්‍රැපිසිවාදි සටහන් කෘතිය පිළිබඳ zoom සංවාදයක් 2026 මාර්තු මස 29 වැනිදා, ඉරිදා රාත්‍රී 7ට පැවැත්වේ.
ඊයෙ කොළඹ කමතෙ ‘poison’ කියන ඉංග්‍රීසි වේදිකා නාට්‍ය නරඹන්න ලැබුනා. ඒක ඕලන්ද නාට්‍යයක පරිවර්තනයක් මං දැකපු විදිහට. ‘මිනි තියටර්’ හෙවත් ඉතා කුඩා වේදිකාමය අත්හදා බැලීමක්.
“නෙලුම් විලෙන් පැන” ගීතය ගායනා කිරිම වාරණය කරමින් කොළඹ වානිජ මහාධිකරණය විසින් දුෂ්‍යන්ත වීරමන් ට එරෙහිව වාරණ ආඥාවක් ඊයේ (27) නිකුත් කළේය.
තම ජීවිත කාලය තුළ දැක ඇති මෙරට යුද්ධය පිළිබඳ අතීත අත්දැකීම මග හැර සමකාලීන කලාවට පැමිණීමට නොහැකි බවද, සිය ප්‍රථම චිත්‍රපටය පශ්චාත් යුධකාලීන තේමාවක් පාදක කරගෙන නිර්මාණය වූයේ ඒනිසා බවද ‘පැන්ත්‍රම්’ (Pantrum) චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා නදී වාසලමුදලිආරච්චි පවසනවා.