අභිසාරි චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය මුදා හැරේ!
චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම අභිසාරි චිත්‍රපටයේ නිල ප්රචාරක පටය දැන් මාධ්‍ය වෙත මුදහැර තිබෙනවා.

චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම අභිසාරි චිත්‍රපටයේ නිල ප්රචාරක පටය දැන් මාධ්‍ය වෙත මුදහැර තිබෙනවා.
රංගනය ඇතුළු ඕනෑම ක්ෂේත්රයක නිරත වීමේදී සහජ දක්ෂතාවය තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්,
පැරණි සමාජ රාමුව තුළ කාන්තාවකට වෘත්තීයමය වශයෙන් තහංචි පැනවුණු ක්ෂේත්‍ර බොහෝමයක් තිබුණි. විශේෂයෙන්ම කැමරාව සහ ඡායාරූපකරණය යනු එවකට කාන්තාවකට එතරම් හුරුපුරුදු හෝ සමාජය විසින් පහසුවෙන් අනුමත කළ විෂය පථයක් නොවීය.
Paul Verlaine and Arthur Rimbaud, by Henri Fantin-Latour, 1872
“වයිෆ්” චිත්‍රපටය මුල් අවස්ථාවේ ලංකාවේ බහුතරයක් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කළ බවත්, චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලැබුනේ පසුව බවත් “වයිෆ්” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න පවසනවා.
යම් කිසි දේශපාලන ක්‍රියාවලියක බලවත් චරිතයක් වුවහොත් තමන් බලාපොරොත්තු වන දේ කල හැකි බවත්, තමන් දේශපාලනය සිදු කළේ නාට්‍ය කලාව ඇතුළු කලාවේ අභිවෘද්ධිය සඳහා බව ඩග්ලස් සිරිවර්ධන පවසනවා.
ආචූ රම්බෝ (Arthur Rimbaud) අතහැර ෆ්රන්සක්කාරයන්ගේ කවිය ගැන කතා කරන්නට බැරි ය.
මෙවර ‘mirror arts’ කතා බහ සමගින් එක් උනේ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පියෙක් වන දසුන් පතිරණයි.
අනුෂා සිවලිංගම් විසින් පරිවර්තනය කරන ලද “දුර දසුනක හිරු ගිනිගෙන - ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කවි” කෘතිය එළිදැක්වීම සහ ඒ පිළිබඳ සංවාදය අද (26) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.
ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier) නම් විප්ලවවාදී කවියාට අනුව කවියා සහ කවියාගේ හදවත යනුවෙන් නාමකරණ දෙකක් පැවතිය නොහේ.