ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ ජීවමාන පුරාවෘත්තය ! කුමාරි ජයවර්ධන
ශ්‍රී ලංකාවේ සමාජීය, දේශපාලන, බුද්ධිමය හා ශාස්ත්‍රීය කතිකාවන්ට දශක ගණනාවක් පුරා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ප්‍රකට විද්වතියක වන ආචාර්ය කුමාරි ජයවර්ධන වෙත උපහාර පිදීමේ විශේෂ උළෙලක් පසුගිය ජූනි 02 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.







