පුවත්
Showing page 173 of 1717 (25,749 articles)

'හිරු කිසිම පොලිස් ආරක්ෂාවක් ඉල්ලුවෙත් නෑ! කිසිම ලිපියක් එව්වෙත් නෑ' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
හිරු මාධ්‍ය ජාලයේ සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වෙත කිසිදු ඉල්ලීමක් ලැබී නැතැයි

ආලෝකා දැන් උඩු ගුවනේ
ලොව පුරා “සාම සුනඛයා” ලෙස ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටින ආලෝකා සුනඛයා, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත “ගෝලීය සාම පා ගමන” (Global Walk of Peace) සඳහා සහභාගී වීමට මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිට තුර්කියේ ස්තාන්බූල් හරහා දිවයින බලා ගමන් කරමින් සිටියි.

'ජනාධිපතිවරයා තුන්පාරක් පාර්ලිමේන්තුවට ඇවිත් කුමාර ජයකොඩිව රැක්කා' - නාමල් රාජපක්ෂ
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තුන් පාරක් ඇවිත් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිව රැක්ක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත් කරනු ලැබ තිබේ.

ජපානයට ප්‍රභල භූ චලනයක්
ජපානයේ ගිනිකොන වෙරළ තීරයේ රික්ටර් මාපකයේ 7. 5 ක භූචලනයක් සිදුව තිබේ.

බලශක්ති ඇමතිකම ඇමති මණ්ඩලේම කෙනෙක්ට ! - කුමාර ජයකොඩිට පිටුපස අසුනක්
බලශක්ති අමාත්‍ය ධුරය ආණ්ඩුවේ දැනට සිටින අමාත්‍යවරයකු වෙත පැවරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

පොලිසියට එරෙහි පැමිණිල්ලට කොමිසමෙන් වසර 3 පසු උත්තරයක් !
දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවාහන සේවා සපයන ආයතනයන කලමනාකරුවකු අනුරාධපුර පෙලිසියට එරෙහිව ජාතික පොලිස් කොමිස් සභාවට යොමු කළ පැමිණිල්ලකට වසර තුනකට පසුව ජාතික පොලිස් කොමිසම පිළිතුරු ලිපියක් අදාළ කලමානාකරුට එවා ඇත.

ඇමරිකා-ඉරාන සාම සාකච්ඡා පිළිබඳ මිශ්‍ර සංඥා මධ්‍යයේ තෙල් මිල යළි ඉහළ යයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.

'මෙහෙම වද දෙන්න එපා එයාට...' | මාධ්‍යවේදියෙකුගේ X සටහන පිළිබඳව CID විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ විරෝධය
මාධ්‍යවේදිනියක් වන සුලෝචනා රමියා මෝහන් විසින් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X (පෙර Twitter) තුළ හුවමාරු කරගත්

'රටට කළ විපත සම්බන්ධයෙන් හිරේ විලංගුවේ ලගින්නට සූදානම් වන්න' ! - විමල්ගෙන් තරවටුවක්
“මෑත ඉතිහාසය තුළ මේ රටේ සිදුවූ දැවැන්තතම හොරකම හා වංචාව වන ගල්අඟුරු මගඩිය සම්බන්ධයෙන් මීළඟ ආණ්ඩුවක් යටතේ

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව ගැන විදේශ විශේෂඥයින්ගෙන් සමන්විත වෝහාරික විගණනයක්
නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) හි සිදුවූ අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දිනපතා

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි රඳවාගෙන දින 30ක් ප්‍රශ්න කරන්න අවසර
ගිනි අවියක්, අත් බෝම්බයක් සහ උන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා

ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න - සජබය ඉල්ලයි
ගල්අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට

බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගල් අඟුරු සම්බන්ධව සිදුකෙරන විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ එම අමාත්‍යාංශයේ ලේකම්ව සිටි උදයංග හේමපාල ගේ ඉල්ලා අස්වීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන්දීය උප ජනාධිපති දිවයිනට - ජනාධිපති සහ අගමැතිනිය සමග හෙට ද්විපාර්ශ්වික සාකච්ඡා
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් දෙදින නිල සංචාරයක් සඳහා අද (19) උදැසන දිවයිනට පැමිණියේ ය.

