පුවත්
Showing page 175 of 1717 (25,749 articles)

බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ධුරවලින් ඉල්ලා අස්වෙති
ගල් අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන කටයුතුවලට උපරිම ස්වාධීනත්වයක් ලබා

අලුත් අවුරුදු සංගීත සංදර්ශනයේ දී පොලිසිය තරුණයන්ට සරඹ දක්වයි
පොලිස් වධහිංසාව හෙළිකෙරෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය අවුළුවා ලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විභාග කිරීමට මානව හිමිකම් සම්බන්ධ බලධාරීන් තීරණය කර තිබේ.

ජල රකුසා දින හතරට 20 දෙනකු ඩැහැ ගනී
අප්‍රේල් 12 වනදා සිට ඊයේ (16) දක්වා වූ දින හතර තුල දියේ ගිලීමෙන් 20 දෙනකු අවාසනාවන්ත ලෙස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට ඇති බාධාවක් ! - ADB පෙන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිටුපස සැඟවුණු ගැඹුරු ව්‍යූහාත්මක ගැටලුවක් පවතින බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) පෙන්වා දෙයි.

'බොරතෙල් වියදම ගැන පුවත බොරු' -ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව
“ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286ක අධික මිලක් ගෙවලා” යන ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

ඇමරිකාව සමඟ ද්විපාර්ශ්වික වෙළඳාම : වර්ධනයක් සමග ශ්‍රී ලංකාවට අවදානමක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින මොහොතක, ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළඳ සබඳතා

නව දත්ත ආරක්ෂණ නීතිය: බලාත්මක කිරීම සහ ආයතනික සූදානම සම්බන්ධයෙන් ගැටලු
ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තීරණාත්මක නමුත් අවිනිශ්චිත අදියරක පවතී.

'මහින්දගේ ගිණුම් 08ක රුපියල් කෝටි 93,000ක මුදලක්' ! : පොහොට්ටුව CID යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අයත් බැංකු ගිණුම් 08ක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ

ස්වර්ණා හේවාවිතාරණ බෝපගේ මහත්මිය අභාවප්‍රාප්තවේ
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ නිමල් බෝපගේ මහතාගේ ආදරණිය බිරිඳ ස්වර්ණා හේවාවිතාරණ බෝපගේ මහත්මිය අභාවප්‍රාප්ත විය.

චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගත්තේ ඇයි ? - පොලීසියෙන් නිවේදනයක්
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට ගැනීම සම්බන්ධව

බොරතෙල් නෞකාවක් හෙට දිවයිනට
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල මහජන සේවාවන් හෙට (අප්‍රේල් 17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

'Walk For Peace' ජාත්‍යන්තර සාම පාගමන අප්‍රේල් 21 ඇරඹේ
ජාත්‍යන්තර වශයෙන් ඉහළ ප්‍රසිද්ධියක් ලබා ඇති 'Walk For Peace' සාම පාගමන මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර එය 2026 අප්‍රේල් 21 වනදා සිට 28 වනදා දක්වා රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වේ.

යුක්‍රේන හමුදා ආචාර මැද ලහිරු කාවින්ද හතුරුසිංහ අවසන් ගමනේ (වීඩියෝ)
යුක්රේන ජනාධිපති වොදිමිර් සෙලෙන්ස්කි විසින් 'වීර සෙබළ පදක්කම' පළඳවන ලද ලහිරු කාවින්ද හතුරුසිංහ නමැති ශ්‍රී ලාංකිකයා යුක්රේන සටන් බිමේදී 2026 අප්‍රේල් 3 වන දින ජිවිතක්ෂයට පත්ව ඇත.

යුද්දයෙන් පිඩා විඳින ආසියාතික ජනතාවට සහන සපයන්න ජපානයෙන් ඩොලර් බිලියන 10ක්
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පීඩා විඳින ආසියාතික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් වටිනා මූල්‍ය රාමුවක් සකසන බව ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකයිචි නිවේදනය කර තිබේ.

