පුවත්
Showing page 176 of 1717 (25,749 articles)

ලංකා ගල් අඟුරු සමාගමේ මුද්‍රා තැබූ කාර්යාලය යලි විවෘත කෙරේ!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබන ලද කොහුවල පිහිටි ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලය ඊයේ (15) දින යළි විවෘත කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඉන්දියාවේ දී අත්අඩංගුවට
සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන කරන්දෙනිය සුද්දා නැමැත්තාගේ සහෝදරයා වන කරකරන්දෙනිය

'රනිල් ඉක්මනට රට භාරගත්තේ නැත්නම් යටත් විජිතයක් වෙනවාමයි' - එජාප සභාපති
අභියෝගාත්මක මොහොතක රට භාරගෙන ස්ථාවරත්වයක් ඇති කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවත්

ආණ්ඩුව ගත් තීරණයෙන් අලුත් අර්බුද ඇති කරලා - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
බාල ගල් අගුරු ප්‍රශ්නයෙන් විදුලි සැපයුම අවශ්‍ය පරිමාණයෙන් සිදු කිරීමට නොහැකි නිසා වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ

මැදපෙරදිග නොසන්සුන්තාව මැද විදේශ ප්‍රේෂණ ඉහළට; ආර්ථිකයේ අවදානම් තවමත් එලෙසම !
මැදපෙරදිග කලාපයේ පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව හමුවේ වුවද, 2026 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඉහළ යමින් පවතී.

ඊ-මෝටරින් (e-Motoring) ව්‍යාපෘතියේ ප්‍රමාදය පාලන පද්ධතියේ බරපතළ දූෂණවලට මග පාදයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පද්ධතිය නවීකරණය කිරීම සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ ‘ඊ-මෝටරින්’ (e-Motoring) ව්‍යාපෘතිය දශකයකට අධික කාලයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් බරපතළ විවේචන එල්ල වී තිබේ.

ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහයෝ දැයෙන් සමු ගනිති
පුරා විද්‍යා සහ කෞතුකවේද යන විෂය පථයන්හි ප්‍රාමාණික සුදුසුකම් සපුරාලන අතරේ කවි කෙටි කතා ආදී සාහිත්‍ය ක්ෂේත්‍රයන් හි ද විශිෂ්ඨ කුශලතා පළ කළ විද්වතකු වන ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා ඊයේ (14) අභාවප්‍රාප්ත විය.

IMF කොන්දේසි හමුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැවැන්ත ප්‍රතිසංස්කරණයකට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මූල්‍ය ඉලක්ක සපුරාලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සිය පාලන ව්‍යුහය සහ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය දැඩි ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් සිටී.

AI වලින් ලොකු වැඩක් ගන්න Meta සමාගම Broadcom සමග අලුත් ගිවිසුමක් !
කෘත්‍රිම බුද්ධි (AI) ඔස්සේ සිය සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා Meta සමාගම, ලොව ප්‍රමුඛ පෙළේ චිප් නිපදවන්නෙකු වන Broadcom සමාගම සමග නව ගිවිසුමකට එළැඹ තිබේ.

'පරෙයි සුදා' සහ 'දිප්පිටිගොඩ ළහිරු' ඩුබායි හිදී අත්අඩංගුවට !
සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැකකරනු ලබන චමින්ද දිල්රුක් නොහොත් “පරෙයි සුදා” සහ 'දිප්පිටිගොඩ ළහිරු නොහොත් ''මැගියා'' යන දෙදෙනා ඩුබායි හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

මැදපෙරදිග යුද්දයෙන් දිළිඳු රටවලට දැඩි බලපෑමක් ! - IMF, ලෝක බැංකුව සහ IEA අනතුරු අඟවයි!
මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම හමුවේ

කෝප්, කෝපා කමිටුවලට සෘජු නීතිමය බලතල
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් (COPE) කමිටුවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා

බොරතෙල් මිල ඉදිරි සති කිහිපයේදී තවදුරටත් ඉහළට යා හැකියි - ඇමරිකානු බලශක්ති ලේකම්
ඉදිරි සති කිහිපය තුළ ලෝක වෙෙළඳපොළේ බොරතෙල් මිල උපරිම මට්ටමකට ඉහළ යා හැකි බව ඇමරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (Chris Wright) පවසයි.

රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක ජනපති අලුත් අවුරුදු සමරයි
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න ගේ නව නිවසට ගෙවැදීමේ සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (14) පෙරවරුවේ එක් විය.

භූ-දේශපාලනික බලපෑම් මධ්‍යයේ චීනය ශ්‍රී ලංකාවට සිය පූර්ණ සහයෝගය යළිත් සහතික කරයි
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත්වීමට උත්සාහ කරන මෙවැනි තීරණාත්මක මොහොතක, ඕනෑම අවශ්‍යතාවයකදී සහාය වීමට චීනය සැමවිටම සූදානම් බව චීන තානාපති චී චෙන්හොං (Qi Zhenhong) ප්‍රකාශ කරයි.

