පුවත්
Showing page 177 of 1717 (25,749 articles)

දත්ත ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පාලනයේ නව යුගයක් ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දත්ත ආරක්ෂණ අධිකාරිය (DPA) සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන අතර, එහි ලේකම් කාර්යාලය සඳහා දැනටමත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ 50 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් බඳවාගෙන තිබේ.

සීමාවකින් තොරව වාහන ආනයනය කිරීම නිසා විදේශ විනිමය සංචිත කෙරෙහි දැඩි පීඩනයක්
ශ්‍රී ලංකාව මුහුණ දෙන ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ කිසිදු සීමාවකින් තොරව වාහන ආනයනය කිරීමට ඉඩ දීමෙන් රටේ විදේශ විනිමය සංචිත දැඩි අවදානමකට ලක්ව ඇති බව ආර්ථික දත්ත හෙළි කරයි.

රුපියල් බිලියන 13.2ක මහා මූල්‍ය වංචාව : NDB බැංකුවේ පාලක මණ්ඩලය වහාම විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක්
නැෂනල් ඩිවෙලොප්මන්ට් බැංකුව (NDB) තුළ සිදුව ඇති රුපියල් බිලියන 13.2ක දැවැන්ත අභ්‍යන්තර මූල්‍ය වංචාව, බැංකුවේ සමස්ත පාලන පද්ධතියේම බරපතල බිඳවැටීමක් පෙන්නුම් කරන්නකි.

තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම සහ වැඩ තහනම් කිරීම විධිමත් නෑ - මානව හිමිකම් කොමිසම
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටිය තුළ සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ මානව හිමිකම් කඩවී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවේ
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) උදාවීමට නියමිතව තිබේ.

පැන්ෂන් මන්ත්‍රීලාට 'පොඩි අවුරුදු තෑග්ගක්' !
විශ්‍රාමික මන්ත්‍රීවරුන් පන්සියයකට වැඩි පිරිසකට දින 17කට අදාළ විශ්‍රාම වැටුප (හිඟ වැටුප) පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින්

ආන්දෝලනාත්මක හඬපටයක් ගැන මුජිබුර් සහ වරුණ ගෙන් CIDයට පැමිණිල්ලක් ; 'රැවටෙන්න එපා' - ගල් අඟුරු සමාගමේ සභාපති කියයි
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සහ එම පක්ෂයේ මාධ්‍ය කමිටුවේ ප්‍රධානියකු වන වරුණ රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දෙන්න සූදානම් - ශ්‍රී ලංකාවේ චීන තානාපති
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී උපකාර කිරීමට චීනය නිරන්තරයෙන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් පවසා තිබේ.

විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට
විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට පැමිණ තිබේ.

අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න
එළැඹෙන අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඒ සදහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ජාතික ක්‍රීඩා විද්‍යායතනය පවසයි.

තැපෑලේ කෝටි හයක සල්ලි මල්ලට පොලු කියලා ! - දාහත් දෙනෙකුට එන්තරවාසි
තැපැල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගිය, වැඩ තහනමට ලක්වූ සහ සේවය හැර ගිය නිලධාරීන් පිරිසක් ණය වශයෙන් ලබාගෙන ඇති

මේ මාස තුනේ ලංකාවට විදුලිය ගිගාවොට් පැය 250ක් අහිමිවන බව පාඨලී කියයි
අප්‍රේල්, මැයි සහ ජුනි යන මාස තුනක කාලය තුළ ගිගාවොට් පැය 250ක පමණ විදුලිය අහිමි වනු ඇතැයි අපේක්ෂා කරන බව

හම්බන්තොටට පැමිණි වසරේ පළමු ගෑස් නැවෙන් මෙට්‍රික් ටොන් 7,000ක් ගොඩබායි
හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි ප්‍රථම ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) නෞකාව වන ‘ANDOVER’ නෞකාව

ගල් අඟුරු අර්බුදය ලයිට් බිලට අදාළ කරගන්නේ නැහැ – මහජන උපයෝගීතා කොමිසම
පසුගියදා සිදු කළ සංශෝධනයට හෝ ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංශෝධනයට ගල් අඟුරු සම්බන්ධයෙන් පවතින අර්බුදය

මූල්‍ය බුද්ධි ඒකකයට හොරෙන් NDB බැංකුවේ සල්ලි පිල්ලි ගියේ කොහොමද ?
මෑතකදී අනාවරණය වූ NDB බැංකුවේ සිදුවී ඇති රුපියල් මිලියන 13,200ක දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන්

